දකුණේ ගැම්ම 😍😍😍

Max_r

Well-known member
  • May 10, 2007
    12,976
    1
    15,762
    113
    පාන්දර 3ට ගෙදරින් සීනි සම්බල් එක්ක පාන් ඔතාගෙන පාට පාට බලුප් දාපු බස් වල ගාලු කොටුව බලන්න එන එවුන් .........
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,123
    6,548
    113
    East Blue (Goa Kingdom)
    ගාල්ලේ උන් ගාලු කොටුව බලන්න ට්‍රිප් යන්නේ නැහැ .

    speakers දාගෙන කොච්චි වලත් යනවා මී හරක් , ඒ මදිවට mic දාගෙන සින්දු කියනවා
    .
    සල්ලි හොයන්න සිංදු කියන උන් නෙමේ උන් සින්දුවක් දෙකක් කියල වෙන compartment එකකට යනවා .
    මී හරක් සෙට් පිටින් ඇවිත් mic දාගෙන සින්දු කියනව

    ඔය දකුණේ උන් නෙමේ

    මේ ඉන්නේ දකුණේ උන්

    1756728619966-19e9240d-9885-40d0-9ef4-7ccb1bbfd05a.png
     
    nidarsha91

    Well-known member
  • ගාල්ලේ උන් ගාලු කොටුව බලන්න ට්‍රිප් යන්නේ නැහැ .

    speakers දාගෙන කොච්චි වලත් යනවා මී හරක් , ඒ මදිවට mic දාගෙන සින්දු කියනවා
    .
    සල්ලි හොයන්න සිංදු කියන උන් නෙමේ උන් සින්දුවක් දෙකක් කියල වෙන compartment එකකට යනවා .
    මී හරක් සෙට් පිටින් ඇවිත් mic දාගෙන සින්දු කියනව

    ඔය දකුණේ උන් නෙමේ

    මේ ඉන්නේ දකුණේ උන්

    1756728619966-19e9240d-9885-40d0-9ef4-7ccb1bbfd05a.png
    සිරාම කතාව මචන්. ගාල්ලෙ මාරම ඩීසන්ට් සෙට් එකක් දැක්ක. රටේ වෙන වෙන පැති වල ඉන්න කබ්බො නං ගිහිල්ලා ගොන් පාට් රඟනවා. ඒකට ගාල්ලෙ උන්. උන් මචන් ඇවිල්ලා පොත් කියවනවා. ආයෙ සමහරු පොඩි චැට් එකක් දාගෙන ඉන්නවා. ආයෙ සමහරු ෆෝන් එකෙන් මිදිල ආදරය කරනවා. අපෙත් එකෙක් උන්නා ගාල්ලෙ. අපිට වඩා වයසින් බාලයි. ඒ වුණාට උගෙ මයින්ඩ්සෙට් එක අපිට වඩා සෑහෙන ඉස්සරහින් තියෙන්නෙ. නියම වැඩ්ඩෙක් ඌ. එහෙම බලපුවාම ගාල්ලෙ මෙහෙම හඩ්සන්ල ඉඳී අතරින් පතර
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,831
    113
    හෝම් ස්වීට් හෝම්
    ගාල්ලේ උන් ගාලු කොටුව බලන්න ට්‍රිප් යන්නේ නැහැ .

    speakers දාගෙන කොච්චි වලත් යනවා මී හරක් , ඒ මදිවට mic දාගෙන සින්දු කියනවා
    .
    සල්ලි හොයන්න සිංදු කියන උන් නෙමේ උන් සින්දුවක් දෙකක් කියල වෙන compartment එකකට යනවා .
    මී හරක් සෙට් පිටින් ඇවිත් mic දාගෙන සින්දු කියනව

    ඔය දකුණේ උන් නෙමේ

    මේ ඉන්නේ දකුණේ උන්

    1756728619966-19e9240d-9885-40d0-9ef4-7ccb1bbfd05a.png
    මූන සුදුයි කකුල කලුයි

    හරියටම හරි දකුණේ ගැම්ම AI එකෙනුත් හරියටම අල්ලලා
     
    • Haha
    Reactions: NRTG

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    පාන්දර 3ට ගෙදරින් සීනි සම්බල් එක්ක පාන් ඔතාගෙන පාට පාට බලුප් දාපු බස් වල ගාලු කොටුව බලන්න එන එවුන් .........
    Ow mun Galu lake nemai,kohe hari rata madha set ekak
     
    • Haha
    Reactions: NRTG