දකුණේ ගැම්ම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    127603033_134700201773813_4716237714306568503_n.jpg

    Team GALLE - LPL

    2g5d mNntSodgetveumutgpbSoicnrfesero atlgr 07s:4oed6 ·
    අනිත් ටීම් වල ඕනර්ස්ලා මේ වැඩේ ෆුල් ලෝ බජට් කරනවා.. ටීම් එකට දෙන සප්ලයිස්, ෆැසිලිටීස් වල ඉදන් ජර්සි එක, ඉක්විප්මන්ට් පවා ලෝ කොලිටි බඩු..
    තව ටික දවසක් ගියා නම් කලම්බු කිංග්ස් කෝච් කරන්න ඇන්ජලො මැතිවුස්ම දානවා.. ඒ තරම් ටීම් එක වෙනුවෙන් ඉන්වෙස්ට් කරනවා මැනේජ්මන්ට් එක
    🤣

    කැන්ඩි ටස්කර්ස් ටීම් එකට දීපු බෑග් එකට වැඩිය කොලිටි, එක්ස්පෙන්සිව් බෑග් එකක් ප්‍රී ස්කූල් ළමයි අරන් යනවා..
    දඹුල්ල වයිකිං ලෝගො ඩිසයිනර්, පාර්ට් ටයිම් ෆොටොශොප් කරන ටීම් එකේ පොරක්මද කොහෙද.. ෆීවර් එකේ ඩොලර් පහට ඊට වඩා කොලිටියට හදනවා
    🤣

    ජැෆ්නා ස්ටැලියන්ස් ජර්සි එකට වඩා කොලිටි ජර්සි එකක් ස්ප්ෆ්ට්බෝල් ටුවර්නමන්ට් වල කොල්ලො අඳිනවා..
    ඒකට ගෝල් ග්ලැඩියේටර්ස් අපේ..
    ටීම් එකේ 17 දෙනාට වෙනම ෆ්ලයිට් එකක් අරන් ලංකාවට ආවේ..
    💪

    ෆැසිලිටීස්, රෙසිඩන්ස් IPL වගේ 5 Star ලෙවෙල් එකේ..
    ටීම් එකේ ඉක්විප්මන්‍ට්, ෆැසිලීටිස් වෙනුවෙන් ටීම් ඕනර් හොදටම වියදම් කරනවා..
    😍

    ටීම් ස්ටාෆ් එකට හොදම ෆ්‍රොෆිෂනල්ස්ලා අරන් ඉන්නේ..
    ටීම් එකේ සෝෂල් මීඩියා, බ්‍රැන්ඩින් පවා ස්පෙෂලිස්ට්ලා කරන්නේ..
    ඒක තමයි අපේ වෙනස!
    😎

    #WeAreGalleGladiators #holdingthefort
    #LPL2020
     
    • Wow
    Reactions: sakuntha1996

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    Balanpanko teams walata thiyena Logo's tike. Patta chater ne nikan google eken download karala wage. Designing nam anthimai... Kisima quality/match ekak nehe