මම දකුණ කිව්වෙ උතුර ඇර අනිත් පළාත්
ඉතිං එච්චර කල් තිබ්බ Tradition එකට තමයි කරලා තියෙන්නෙ. හැම මිනිහෙක්ටම එක වගේ සලකන්න ඕන කියලනේ උඹ කලින් කිව්වේ, ඉතින් දෙමල ශිෂ්‍යයන්ට වෙන පළාත් වල යුනිවසිටි / පාසල් වල දෙමල සංස්කෘතිකාංග පවත්වන්න තියෙන නිදහස උතුරට ගියපු සිංහල ශිෂ්‍යයාට නැති කරන එක හරිද?![]()
Lankawe anik palath walata dakuna gawanna ona nane.Dakune un gana godak eun dannawa monawage kattiyada inne kiyala.
Eka wage salakanna ona hinda thami unge tradition ekata yana ewunuth purudu wenna ona,dan un awith moratuwe Uni eke thiyana rules wenas karanwada?Tradition ekak kiyanne kalayak thisse karagena ena dekata.eka wenas karanne na ne.

හොද කරන්න ගියාම එනවා කරේ නගින්න...
යුද්දේ කාලේ ආතක් පාතක් නැතුව හිටිය උන්නේ දැන් මේ රගන්නේ..

