දකුණේ ජනතාව උතුරේ පදිංචි කිරීම

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    මම දකුණ කිව්වෙ උතුර ඇර අනිත් පළාත් :yes:
    ඉතිං එච්චර කල් තිබ්බ Tradition එකට තමයි කරලා තියෙන්නෙ. හැම මිනිහෙක්ටම එක වගේ සලකන්න ඕන කියලනේ උඹ කලින් කිව්වේ, ඉතින් දෙමල ශිෂ්‍යයන්ට වෙන පළාත් වල යුනිවසිටි / පාසල් වල දෙමල සංස්කෘතිකාංග පවත්වන්න තියෙන නිදහස උතුරට ගියපු සිංහල ශිෂ්‍යයාට නැති කරන එක හරිද?
    :baffled:

    Lankawe anik palath walata dakuna gawanna ona nane.Dakune un gana godak eun dannawa monawage kattiyada inne kiyala.
    Eka wage salakanna ona hinda thami unge tradition ekata yana ewunuth purudu wenna ona,dan un awith moratuwe Uni eke thiyana rules wenas karanwada?Tradition ekak kiyanne kalayak thisse karagena ena dekata.eka wenas karanne na ne.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    බලපන්කො මුන්ගේ රැගිල්ල..:angry: හොද කරන්න ගියාම එනවා කරේ නගින්න...:growl: යුද්දේ කාලේ ආතක් පාතක් නැතුව හිටිය උන්නේ දැන් මේ රගන්නේ..:angry:

    siraawata, ara praba sonnayage puka hoda hoda hitapu un dan enawa apita kelinna.:angry: :angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113

    Lankawe anik palath walata dakuna gawanna ona nane.Dakune un gana godak eun dannawa monawage kattiyada inne kiyala.
    Eka wage salakanna ona hinda thami unge tradition ekata yana ewunuth purudu wenna ona,dan un awith moratuwe Uni eke thiyana rules wenas karanwada?Tradition ekak kiyanne kalayak thisse karagena ena dekata.eka wenas karanne na ne.

    මොරටුවේ යුනි එකේ රූල් එකක් නැහැ දෙමළ ළමයින්ට හින්දු සංස්කෘතිකාංග පවත්වන්න තහනම් කියලා. ඒව ඕන තරම් පවත්වලත් තියෙනවා. ඉතිං වෙස් නැටුම "සිංහල" සංස්කෘතිකාංගයක් වීම නිසාම සිංහල සිසුන්ට ලේ එන්න ගහපු එක හරිද වැරදිද? හින්දු ඇරෙන්න වෙනත් ජාතියක සංස්කෘතිකාංගයක් උතුරු පළාතේ පැවැත්වීම දෙමළ සිසුන්ගේ අයිතිවාසිකමක් කඩ වීමක් ද?
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    මොරටුවේ යුනි එකේ රූල් එකක් නැහැ දෙමළ ළමයින්ට හින්දු සංස්කෘතිකාංග පවත්වන්න තහනම් කියලා. ඒව ඕන තරම් පවත්වලත් තියෙනවා. ඉතිං වෙස් නැටුම "සිංහල" සංස්කෘතිකාංගයක් වීම නිසාම සිංහල සිසුන්ට ලේ එන්න ගහපු එක හරිද වැරදිද? හින්දු ඇරෙන්න වෙනත් ජාතියක සංස්කෘතිකාංගයක් උතුරු පළාතේ පැවැත්වීම දෙමළ සිසුන්ගේ අයිතිවාසිකමක් කඩ වීමක් ද?

    Lankawe godak minisunta thiyenne yuda manasika thathwayak saha society eka gana therum ganeeme hakiyawa madikama .Ok putha for a eg

    Uba hamadama budun wadinwa UNI eke tradition ekakta.ubata kiyanwa Jesus tath wadinna kiyala.uba mokada karanne?:D:D:D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    Lankawe godak minisunta thiyenne yuda manasika thathwayak saha society eka gana therum ganeeme hakiyawa madikama .Ok putha for a eg

    Uba hamadama budun wadinwa UNI eke tradition ekakta.ubata kiyanwa Jesus tath wadinna kiyala.uba mokada karanne?:D:D:D

    ඒ කියන්නෙ සිංහල ළමයි දෙමල ළමයින්ට කියලද වෙස් නැටුම බලන්න සහභාගී වෙන්න, නැත්නම් ගහනවා කියලා? නෑනේ? :rofl:

    මට වෙලාවක් තියෙනව නම් ඉතින් කට්ටිය ප්‍රේ කරන වෙලාවට ගිහිං අත් දෙක බැඳගෙන ඉඳල එනව, ආතල් එකට :yes: හැබැයි ඒගොල්ලො සිංහල බහුතරය ඉන්න භූමියක ජේසු පිළිමයක් ළඟ ප්‍රේ කළා කියල මම ගිහිල්ල ලේ එන්න ගහනවා නම් මගේද වැරැද්ද ඒගොල්ලන්ගෙ ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    අනික, මට ලංකාවේ මොන මුල්ලක වුණත් බුදුන් වඳින්න තියෙන අයිතියම ඒගොල්ලන්ට තියෙනවා නේද, ලංකාවේ මොන මුල්ලක වුණත් ජේසුට යාඥා කරන්න? ඒකනේ සහජීවනය කියන්නේ?
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ඒ කියන්නෙ සිංහල ළමයි දෙමල ළමයින්ට කියලද වෙස් නැටුම බලන්න සහභාගී වෙන්න, නැත්නම් ගහනවා කියලා? නෑනේ? :rofl:

    මට වෙලාවක් තියෙනව නම් ඉතින් කට්ටිය ප්‍රේ කරන වෙලාවට ගිහිං අත් දෙක බැඳගෙන ඉඳල එනව, ආතල් එකට :yes: හැබැයි ඒගොල්ලො සිංහල බහුතරය ඉන්න භූමියක ජේසු පිළිමයක් ළඟ ප්‍රේ කළා කියල මම ගිහිල්ල ලේ එන්න ගහනවා නම් මගේද වැරැද්ද ඒගොල්ලන්ගෙ ද?

    Hapoo bn,ubata therum karala wadak na.Hodatooma madi:D:D
    Mata kiyapn uba eke una siddiya hariyatma danawada kiyala.Mulinma gihin siddiya balapn.eeta passe waren.Ubala okkoma inne demala minisu kotinta dala ne,ehema minissu ekka katha karala wadak na.
    :yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    Hapoo bn,ubata therum karala wadak na.Hodatooma madi:D:D
    Mata kiyapn uba eke una siddiya hariyatma danawada kiyala.Mulinma gihin siddiya balapn.eeta passe waren.Ubala okkoma inne demala minisu kotinta dala ne,ehema minissu ekka katha karala wadak na.
    :yes::yes:

    සිද්ධිය දන්නව හොඳටම. ඉතිං? අනික මම කොහෙද කිව්වෙ දෙමළ මිනිස්සු කොටි කියල? :rofl: :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    ඔය හමුදාවෙන් රුපියල් 45 - 60 ට සිංහල ක්‍රමයේ කෑම දෙන එකට විග්නේශ්වරන් කියන්නෙ මේ ගැටුමට හමුදාව සම්බන්ධ ද කියලත් හොයන්න ඕන කියල. එච්චරකට ජාතිවාදී වෙලා දෙමළ නායකයෝ.
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    බලපන්කො මුන්ගේ රැගිල්ල..:angry: හොද කරන්න ගියාම එනවා කරේ නගින්න...:growl: යුද්දේ කාලේ ආතක් පාතක් නැතුව හිටිය උන්නේ දැන් මේ රගන්නේ..:angry:

    පොන්නයා සහ පබයා බයේ ගුලීවී ඇත...
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    ප්‍රධාන අමාත්‍යවරයා එම ඉල්ලීම් කිරීමට හේතුව වූයේ මධ්‍යම රජයට පමණක් මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට හැරවීමේ තනි අයිතිය තිබුණහොත් දකුණේ ජනතාව උතුරේ පදිංචි කරමින් නව ජනපද ව්‍යාපාර ඇති කිරීමට රජය කටයුතු කිරීම නිසා යැයි ද ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා පැවසීය.

    මේවා ලියන්නෙත් කොටියෙක්ද කොහෙද අපේ රටේ කොහෙදයකෝ මධ්්‍යම රජයක්..