දකුණේ රසට🍗 පාරම්පරික කුකුල් 🍗මස් කාරිය

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    දකුණේ රසට🍗 පාරම්පරික කුකුල් 🍗මස් කාරිය

    එක එක 😍විදියට චිකන් 🍗කන්න කවුද😍 අකමැති. එහෙනම් 😍දකුණේ රසට මීකිරි😍 දාලා පාරම්පරික😍 විදියට හදන චිකන් 🍗කරියක රස😍 බලමුද? රසට,🍗සුවඳට🍗,සැරට🍗 හදන මේ කරියේ 😍රස සුවඳ ඉතින් හදලම 😍බලන්න ඕනේ.

    එහෙනම් බලන්නකෝ කොච්චර පහසුද රසවත්ද කියලා මෙහෙම චිකන් හදලා.



     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    e kiyanne dakune aya mas kanne meekiri ekkada :shocked:

    දකුණේ කෑම පට්ට යකෝ..අපි මාතර ගිහින් කෑව.. සුපිරිම කෑම..තාම රස මතකයි..:love: