රසට මෙලෙකට කරි චිකන් හදමු
ඔන්න අද අපි ඔයලට අරන් අවිත් තියෙන්නෙ විශේෂ කුකුල් මස් කරියක් හදාගන්න විදිය
රසවත් විදියටමෙලෙකට ගම් කුකුල් මස් කරියක් එහෙමත් නැත්නම් කරි චිකන් කරියක් පහසුවෙන් හදා ගන්න විදිය. ඉතින් ඔන්න රසම රස ගුණයෙන් පිරිච්ච කරි චිකන් කරියක් හදන්නේ කොහොමද කියලා බලමු.
ගෙදර ඉන්න පොඩ්ඩෝ වගේම

ලොක්කොත් හුගක් ගුණ දායකයි මේ කුකුල් මස් කරිය. ඒවගේම මේ චිකන් හපන්න අමාරුයි කියන හැමෝම මේ විදියට හැදුවොත් නම් කැමතිවෙයි. වෙනසකටත් එක්ක ගෙදර හැමෝටම හදලා දෙන්නකෝ බලන්නකෝ රස කොහොමද කියලා.
ඔන්න අද අපි ඔයලට අරන් අවිත් තියෙන්නෙ විශේෂ කුකුල් මස් කරියක් හදාගන්න විදිය

රසවත් විදියටමෙලෙකට ගම් කුකුල් මස් කරියක් එහෙමත් නැත්නම් කරි චිකන් කරියක් පහසුවෙන් හදා ගන්න විදිය. ඉතින් ඔන්න රසම රස ගුණයෙන් පිරිච්ච කරි චිකන් කරියක් හදන්නේ කොහොමද කියලා බලමු.
ගෙදර ඉන්න පොඩ්ඩෝ වගේම
මෙලෙක් වෙන්න කැරි දාලද හදන්නෙ ? 