දකුණේ වෙළඳුන්ට උතුරට එන්න දෙන්න එපා..
[FONT="]අලුත් අවුරුදු උත්සව සමයේ් දකුණේ වෙළෙඳුන්ට උතුරට පැමිණීම තහනම් කරන ලෙස යාපනය
[/FONT]
[FONT="]වාණිජ මණ්ඩල ප්රධානී ආර්. ජයසේකරන් විසින් පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.
[/FONT]
[FONT="]මීට පෙරද උතුරු පළාත් සභාව විසින් එවන් තහනමක් පනවා ඊට අදාළ නියෝග පළාත් පාලන බලධාරීන්ට යවා තිබූ බව ප්රකාශ
[/FONT]
[FONT="]කරමින් ඔහු මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා.[/FONT]
[FONT="]කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ප්රකාශ කරන්නේ දකුණේ වෙළෙඳුන්ට උතුරට පැමිණීම තහනම් කරන ලෙස[/FONT]
[FONT="] කර ඇති මෙම ඉල්ලීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවයි.
මෙම ඉල්ලීම පොලිසිය වෙතද යොමුවී තිබුණද පොලිස්
[/FONT]
[FONT="]බලධාරීන් එය ප්රතික්ෂේප කර ඇති බවයි සඳහන් වන්නේ.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]http://nethgossip.lk/article/33600[/FONT]
‘‘ උත්සව සමයේ දකුණේ වෙළඳුන්ට උතුරට එන්න දෙන්න එපා‘‘
යාපනයේ වාණිජ මණ්ඩල ප්රධානියා පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලයි...!

Last edited: