ගාල්ල මාතර මිනිස්සු අනික් පැති වල මිනිස්සුන්ට වඩා සමහර අංශ වලින් දක්ෂතා පෙන්වලා තියෙනවා,එකට හෙතුව එ ප්‍රදේශ වල භූගොලිය පිහිටිම කියලයි මගේ නම් විශ්වාසය,ගාල්ල මාතර මිනිස්සුන්ට සියවස් ගානක් තිස්සෙ නා නා විද ජාතින් එක්ක ගනු දෙනු කරන්න පුළුවන් උනා එක එක් හෙතුවක් හැටියට මම දකිනවා ඔය දක්ෂතා වලට,මම කිසිම පැත්තක මිනිස්සු ගාල්ල මාතර මිනිස්සු වගේ පම්පෝරි ගහනවා දැකලා නැ එ අයගේ ගම් රටවල් ගැන,නුවර මිනිස්සුත් කියනවා නමුත් ඔච්චර නැ,ඔය ගහන පම්පොරි ථල රහිත හිස් කතා,බුදු හාමුදුරුවෝ කිව්වෙත් හිස් කතා එපා කියලා,ඔවාගෙන් වෙන්නෙ නිකන් මේ ලංකාවේ ඇතුලේ ඉන්න මොඩ මිනිස්සු ගහගන්න එක,මෙහෙම තෙරුමක් නැති ත්‍රෙඩ් දාන්න එපා.පම්පෝරි ගහපුවාම වෙන්නෙ තියෙන අගයත් බහින එක.








