දකුණ තියෙන්නේ ලංකාවේ නෙවේ ලංකාව තියෙන්නේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    නොදී හිටපන් බන්. දකුණ විකෘති කරන්නේ නැතුව.

    තොපිලා ශින්හලු අපිලගේ ඉතිහාශය විනාශ කරනවා. ගාල්ල මාතර අපිලගේ ඉඩම් වලව් වල අයිතිය ශින්නකර තමා තිබුනා. අපිලා රට දියුනු කරනවා නිශා ඉශදීන් නගරය හදුවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අනේ *කෝ. දකුණට ඇවිත් නැති උඹලා වගේ ඩොටේ වාහෙලා අපිට දේශපාලනය ගැන කියන්න එන්න එපා. ගාල්ල එකෙක්ගෙන් අහපන් යකෝ ගීතා කුමාරසිංහ දකුණට කරපු දේවල් ගැන. එතුමිය ලෝකෙට පේන්න ඔය වගේ දේවල් කරන්නේ නෑ. උඹලා ගොන්නු වගේ නිලියෙක්, ක්‍රීඩකයෙක් වගේ පිරිස් දේශපාලනය කරද්දී කින්ඩියට ඒ මිනිස්සු දිහා බලනවා මුන් දේශපාලනය ගැන මොනවා දැනගෙනද එන්නේ කියලා. ඒත් උඹලට තේරෙන්නේ නෑ අපේ රටේ සමහර මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි දේශපාලන චින්තන ගේන මිනිස්සුන්ට වඩා ගමට තමන්ගේ සල්ලි වලින් වැඩක් කරන මිනිහා වටින බව. නොදන්න රෙද්දවල් කථා කරන්න එපා බන්.

    මොකෝ මේ ඇට දෙක දඩු කදේ ගහන් කෑ ගහන්නේ??? මම මොකුත් කිව්වද දැන්? :P:P
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    392
    189
    43
    ගෙදරින් එහා
    රත්තරං;20769733 said:
    මොකෝ මේ ඇට දෙක දඩු කදේ ගහන් කෑ ගහන්නේ??? මම මොකුත් කිව්වද දැන්? :P:P

    මිනිහෙක් එන්නේ මොකෙක්දට කියලා දකුණේ මිනිහෙක්ට හොදට තේරෙනවා.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    මේක දාපු එකා පුත්තලමේ එකෙක්ද කොහෙද.හැමවිටම බෙදුම්වාදය හෙලා දකිමු. මිට එළකිරි දකුණේ පොරක්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේ අහපන් පකුනි, උඹ ගාල්ලෙද, මාතර ද කොළඹ ද නුවර ද කුරුණෑගල ද එහෙම නැත්තම් තූත්තුකුඩියෙ ද කියල වැඩක් නෑ... එක වේසාවෙක් උතුර ඉල්ලනවා... තව හම්බයෙක් නැගගෙනහිර ඉල්ලනවා... දැන් තොපිලටත් ඕන වැටක්ද දකුණ අපේ... වයඹ අපේ, මැද අපේ .... අනේ හුකේ.... :P
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    392
    189
    43
    ගෙදරින් එහා
    මේ අහපන් පකුනි, උඹ ගාල්ලෙද, මාතර ද කොළඹ ද නුවර ද කුරුණෑගල ද එහෙම නැත්තම් තූත්තුකුඩියෙ ද කියල වැඩක් නෑ... එක වේසාවෙක් උතුර ඉල්ලනවා... තව හම්බයෙක් නැගගෙනහිර ඉල්ලනවා... දැන් තොපිලටත් ඕන වැටක්ද දකුණ අපේ... වයඹ අපේ, මැද අපේ .... අනේ හුකේ.... :P

    දකුණ වෙන් කළානම් ප්‍රශ්න ගොඩක් හරි. නූගත් දිස්ත්‍රික්ක එක්ක දකුණ තියෙද්දී දකුණේ නමට හරි නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දකුනෙ තමයි ලන්කාවෙ පජාතම මිනිස්සු ඉන්නෙ.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    මේ අහපන් පකුනි, උඹ ගාල්ලෙද, මාතර ද කොළඹ ද නුවර ද කුරුණෑගල ද එහෙම නැත්තම් තූත්තුකුඩියෙ ද කියල වැඩක් නෑ... එක වේසාවෙක් උතුර ඉල්ලනවා... තව හම්බයෙක් නැගගෙනහිර ඉල්ලනවා... දැන් තොපිලටත් ඕන වැටක්ද දකුණ අපේ... වයඹ අපේ, මැද අපේ .... අනේ හුකේ.... :P

    :yes:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    8159e6cb4a21106c27d067133f437b95.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දකුණ වෙන් කළානම් ප්‍රශ්න ගොඩක් හරි. නූගත් දිස්ත්‍රික්ක එක්ක දකුණ තියෙද්දී දකුණේ නමට හරි නෑ.

    ඒක ඇත්ත :yes: දකුණ වෙන් කරල වෙනම රටක් හදන්න ඕනේ. අනික් දිස්ත්‍රික්ක ඕනෙම නෑ. ;)
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    ඔහොම යන්. රට බෙදුවා. දෙමල සින්හල මුස්ලිම් බෙදුනා. සින්හල දකුනේ වෙනම ගියා. උඩරට වෙනම ගියා. බෙදිලම යමු..