දකුනට සීනී, නුවරට ගෝනී

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
දකුනට සීනී, නුවරට ගෝනී

දකුණට සිනි කම්හලක් !

Uploaded by admin Breakingnews, feature, Harshi C. Perera 2:36 PM


විදේශීය කොම්පැනි තුනක් ශ්‍රී ලංකාවේ දකුණේ සිය කර්මාන්ත ශාලා ආරම්බ කිරීමට යයි. ඒ අතර ඉන්දීය සිනි කොම්පැනියක්, සිංගප්පුරු පෙට්‍රෝ රසායනික කම්හලක් සහ පකිස්තානු සිමෙන්ති කම්හලක් වේ. මේ කම්හල් ඉදිකිරිම මේ මාසයේ ඇරබීමට නියමිත බව ශ්‍රී ලංකා වරාය අදිකාරියේ සබාපති ප්‍රියත් බන්දු වික්‍රම පැවසුවේය.


 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙ හරි කමක් නැ,හැදෙනව නමි එචිචරයි :yes: