දකුනට සීනී, නුවරට ගෝනී
දකුණට සිනි කම්හලක් !
Uploaded by admin Breakingnews, feature, Harshi C. Perera 2:36 PM
විදේශීය කොම්පැනි තුනක් ශ්රී ලංකාවේ දකුණේ සිය කර්මාන්ත ශාලා ආරම්බ කිරීමට යයි. ඒ අතර ඉන්දීය සිනි කොම්පැනියක්, සිංගප්පුරු පෙට්රෝ රසායනික කම්හලක් සහ පකිස්තානු සිමෙන්ති කම්හලක් වේ. මේ කම්හල් ඉදිකිරිම මේ මාසයේ ඇරබීමට නියමිත බව ශ්රී ලංකා වරාය අදිකාරියේ සබාපති ප්රියත් බන්දු වික්රම පැවසුවේය.