දකුනු ආසියාතිකයින්ට fatty liver හැදෙනව වැඩියි ලු...

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    සිංහලුන්ගේ
    පෙරේතකමයි
    කම්මැලිකමයි
    ගොං කමයි හින්දා
    හදාගන්න ලෙඩ
    1734408607203.png
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    දකුණු ආසියාවේ වැඩියිතමයි, ඒකෙනුත් පිටරට වල ඉන්න සහ නාගරික අයට.
    එක පාරක් බැදපු තෙල් ආපහු පාවිච්චි කිරීම, refined cooking oil වැඩි පාවිච්චිය, ව්‍යායාම මදකම සහ ඇවිදින එක පවා අඩුවීම තමයි

    බ්‍රොකොලි ඇතුලු ගෝව කුලයේ කෑම, හීන් බෝවිටියා හොදයි හැදෙන එක පාලනය නරන්න.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and lilman