දකුනෙ අඩුකුලෙ බල්ලො

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    උඹ ඔය දකුනෙ අඩුකුලෙ බල්ලො කියලා බනින එවුන් ටික නිසා තමයි අනුර ජනාදිපති වුනේ නැතම් අද සජියා තමයි ජානාදිපති.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)
    ඔතන ගහපු පොන්නයෝ වගේ උන් බේරිලා ඉන්නේ ,
    දෙයක් උනාම වෙන බයිලා ගහන පොන්නයෝ නිසා ,
    කරපු උන් arrest කරන එක ගැන කතා නොකර.
     
    • Like
    Reactions: NRTG

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,706
    2,569
    113
    නිධානයක් උඩ
    උඹ ඔය දකුනෙ අඩුකුලෙ බල්ලො කියලා බනින එවුන් ටික නිසා තමයි අනුර ජනාදිපති වුනේ නැතම් අද සජියා තමයි ජානාදිපති.
    උන් හින්දාම තමයි ගෝටා ජනා වුනෙත්.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    උන් හින්දාම තමයි ගෝටා ජනා වුනෙත්.

    එතින් එක හොඳයිනේ ගෝටා ජනාදිපති වුනේ නැතම් අද අනුරට 3% ම තමයි අද සජියා ජානාදීපති.පාර්ලිමේතුවේ හිටපු සෙට් එකෙන් 100+ විතර මේපාර ගෙදර සජියා වගේ පිස්සෙක් ජනාදිපති වෙලා හිටියනම් කොවිඩ් කාලේ මේ රිප්ලයි දානවත් අපි මෙතන නැති වෙන්න තිබ්බා.
     
    • Haha
    Reactions: 07sanjeewakaru

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    සංචාරකයෝ කවුරුවත් මත්තලින් බහින්නෙත් නෑ. එන්නේ කටුනායකින්. ඉතින් දකුණු පලාත සංචාරක ආයතන වර්ජනය කරොත් දකුණේ ගැම්ම දෙපිටින් යයි නේද :ROFLMAO:

    අනිත් පලාත්වල දකුනේ වීල් දුවන එකාගෙ ඉදන් වැඩ කරන උන්වා ඒ පලාතටම එව්වා නම් හරි. දකුණෙ උන්ව දකුනෙන්ම හදන්න ඔනේ :yes:
    ද්කුනෙ තමයි. හැබැයි මාත් දකුනෙ උන්ට කැම්ති නෑ. දකුනෙ හැම එකා ම ඔහොම නෑ පොන්ස්
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    මාදු ගඟ සංචාරයක් සදහා පැමිණි සංචාරකයින් පිරිසකට මාදු ගඟ පුද්ගලික බෝට්ටු සංචාරක සේවා සපයන බෝට්ටුකරුවන් පිරිසක් විසින් පහර දී තිබේ.



    😹😹😹
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    පිට මිනිස්සු එක්ක ගනුදෙනු කරන රස්සා ගැලපෙන්නෙ නෑ. මුන් සේරම බෝට්ටු වල පටවලා මුහුදු යවන්න ඕනේ
    😂