දකුනේ නිධිය සුරාකන්නේ සාටකේමද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,832
    39,807
    113
    Homagama
    විමලා බලන්න ගිහින් පීචන් උන දැනට ප්‍රශ්නගත නිධිය ගැන බැලුවාම මට පෙන්නේ ඕක පිටුපස ඉන්නේ සාටකේම කියලා. සුබසාදක සංගමේ පොර වොයිස්කට් එකෙන් කියන්නේ චමල් ට උඩින් යන්න බැ කියලා.
    නාමල් පුත්‍රයාත් ඇවිත් ගියා.



    මේක ඉන්දියාට දිම පිටුපස ඉන්නේ සාටකේ පවුල බවත්, විමලා ට දැන් ඇතුලෙත් පට්ට කැපිල්ල බවත් තමා පෙන්නේ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    විමලා බලන්න ගිහින් පීචන් උන දැනට ප්‍රශ්නගත නිධිය ගැන බැලුවාම මට පෙන්නේ ඕක පිටුපස ඉන්නේ සාටකේම කියලා. සුබසාදක සංගමේ පොර වොයිස්කට් එකෙන් කියන්නේ චමල් ට උඩින් යන්න බැ කියලා.
    නාමල් පුත්‍රයාත් ඇවිත් ගියා.



    මේක ඉන්දියාට දිම පිටුපස ඉන්නේ සාටකේ පවුල බවත්, විමලා ට දැන් ඇතුලෙත් පට්ට කැපිල්ල බවත් තමා පෙන්නේ.

    කාරණා දෙකක් වෙන්න පුළුවන් .
    එකක් උන්ගෙ ඇතුලෙ බෙදීම් තියෙනවා කියලා ප්‍රසිද්ධ කරලා තාවකාලික ප්‍රශ්න ටික අමතක කරවන්න

    නැතිනම් ආණ්ඩුවෙම ඇමතිලාට ආණ්ඩුව විවෙචනය කරන්න නිදහස තියෙනවා කියලා වගෙ හො දෙයක් කරලා පොහොට්ටුවෙ ගෞරවෙ වැඩි කරගන්න .


    පොහොට්ටු අනං මනං මෙව්වාට කලින් මහින්ද රාජපක්ෂ නිදහස් පක්ෂෙන් පන්නරය ලැබුවාට ජාතික නායකයෙක් කියන එක ගැලරියට ඒත්තු ගන්වන්න වීරවංශ ප්‍රමුඛ ජේ වී පී එක තමා කටයුතු කරෙ.

    කොටින්ම මහින්ද රාජපක්ෂ කියලා චරිතයක් ගොඬ නගන්න කටයුතු කරෙ වීරවංශලා.

    මහින්ද බලයට ආවායින් පස්සෙ තමා ඔය මහින්දගෙ සහොදර කැල මහින්ද වටා රොක් උනෙ.
    මහින්දට තම සමකාලීන නිදහස් පක්ෂෙ ජේෂ්ඨයො පවා හිටං එක්ක සෙට් වෙලා පිටිපස්සෙන් අනිද්දිත්
    ඊට පස්සෙ මහින්ද පැරදිලා ගෙදර ඉද්දි සමහරු අප්පච්චි මලා කියලා පැත්ත මාරු කරද්දිත් .කොටින්ම තම සහොදරයා වෙච්ච බැසිල් පවා ඇමරිකා පනිද්දි
    වීරවංශලා මහින්දව දාල ගියෙ නැහැ .
    මහින්ද සුලඟ කියලා නුගෙගොඩින් ආයෙ ජන රැල්ලක් ඇති කරෙ වීරවංශලා .එක්කහු වෙලා.

    පාස්කු ප්‍රහාරෙ වාසිය නිසා ගොඨා පොරක් උනාට වීරවංශල තමා රාජපක්ෂලාව ගොඬ නගන්න දත කෑවෙ.
    එහෙව් දතකාපු වීරවංශලාට නිකන්ම නිකන් කැබිනට් ඇමති කටුවකින් සැනසෙන්න තමා හැම වතාවෙම උනෙ.
    හොඳම තනතුරු ,පුටු ටික රාජපක්ෂලාගෙ අතෙ .

    මහින්ද හදන්නෙ නාමල්ව ගේන්න .
    රාජපක්ෂලා ඉන්නකන් අනික් අයට ඔතන අනාගතයක් නැහැ .
    පොහොට්ටුවෙ ආයු කාලය මහින්දගෙ ආයු කාලය තමා .

    විමල්ට කාලෙ හරි පොහොට්ටුවෙන් අයින් වෙලා තනියම ගමනක් යන්න .
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පොහොට්ටුවෙ ආයු කාලය == මහින්දගෙ ආයු කාලය
    මහින්දගෙ ආයු කාලය == විමල්ගෙ ආයු කාලය
     
    • Like
    Reactions: emoji diaries

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේව නම් ගු ඇන් පි පොන්න සක්කිලි දාල ගොබ්බම තෙර්ඩ්,

    පොන්නයිනේ ගමක ඉන්න උන්ට ජාතික සම්පත් ඉන්දියාවනෙමේ අඩුම ගානෙ ලoකාවෙ සමාගමක් එක්කවත් ගිවිසුම් ගහල විකුනන්ඩ බැ, උන් කවුද ?????

    හරිනම් ඔය ගිවිසුම් ගැහුව කියන එකාලව අල්ලල බලු කුඩුවට දාන්ඩ ඕනෙ...
     
    • Like
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොහොට්ටුවෙ ආයු කාලය == මහින්දගෙ ආයු කාලය
    මහින්දගෙ ආයු කාලය == විමල්ගෙ ආයු කාලය


    පොහොට්ටුවෙ ආයුකාලය =රටේ ආයු කාලය


    විපක්ශෙ ඉන්න එකාල විපක්ශෙ ඉන්න ගමනුත් බලන්නෙ ජාතික සම්පත් විකුනගෙන කන්ඩනෙ, පේනවනෙ තෙර්ඩ් එක..
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    පොහොට්ටුවෙ ආයුකාලය =රටේ ආයු කාලය


    විපක්ශෙ ඉන්න එකාල විපක්ශෙ ඉන්න ගමනුත් බලන්නෙ ජාතික සම්පත් විකුනගෙන කන්ඩනෙ, පේනවනෙ තෙර්ඩ් එක..
    ithin ban rajapaksha lath karanne e tikamane
     
    • Like
    Reactions: emoji diaries

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    මේව නම් ගු ඇන් පි පොන්න සක්කිලි දාල ගොබ්බම තෙර්ඩ්,

    පොන්නයිනේ ගමක ඉන්න උන්ට ජාතික සම්පත් ඉන්දියාවනෙමේ අඩුම ගානෙ ලoකාවෙ සමාගමක් එක්කවත් ගිවිසුම් ගහල විකුනන්ඩ බැ, උන් කවුද ?????

    හරිනම් ඔය ගිවිසුම් ගැහුව කියන එකාලව අල්ලල බලු කුඩුවට දාන්ඩ ඕනෙ...
    ethin yako game kattiya kiyanne , Chamal thama eda dunne kiyala and chamal ta kiyala goda danawa kiyala
     
    • Like
    Reactions: emoji diaries

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    විමලේ යන තෙන හානවා, මුට පුලුවන්ද ඕවා කරන්න, පුළුවන් එකම වැඩේ ඕකාට stage වල බෙරිහන් දෙන එක, ඒක කරගෙන පාඩුවේ හිටියනම් ඉවරනේ, විසිකරන දෙයක් කාල,
    හූ කියල එලෙව්වේ පව්
     
    • Like
    Reactions: emoji diaries