දකුනේ සිඟිති පාතාලය වැඩ පෙන්වයි..

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මේ මතුගම නේ බස්නාහිර පළාත 🥰
    ඕකට දකුණේ එකෙක් ඇරලා හොද එකෙන්ම. :ROFLMAO: ඒක වේදනාවට ත්‍රෙඩ් ලිස්ට් එකක්ම දාල තියනව දකුණ ගැන. මතුගම තියන තැන දන්නෙත් නැති / හොයා ගන්නත් බැරි එකෙක්ට දකුණේ නෙමෙයි තුත්තුකුඩියේ හාල් පාරුවෙක් ඇරලා ගියත් පුදුමයක් නෑ බන්.:lol::lol:
     
    • Haha
    Reactions: Grand_Canyons

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මතුගම බස්නාහිර පළාතේ. ඉක්මනට ත්‍රෙඩ් එක Delete කරපන්. නැට්ටේ ඉදන් ගොම.