දඟ_ගෙයි_දඩුවම්_සියුමැලි_වැඩිනම්

jeevan pussella

Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    දඟ_ගෙයි_දඩුවම්_සියුමැලි_වැඩිනම්



    සුදු කොඩි නඩුවට අදාළව අද 26 හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා විත්ති වාචිකය ඉදිරිපත් කරමින් ජනප‍්‍රිය නළුවෙකු හා ගායකයෙකු වන විජය කුමාරතුංග මහතාගේ ‘දඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම් අලූගෝසුවනේ මා එල්ලාපන්, කටු අඹුලේ මම් එල්ලාපන්’ මේ දිනවල නිරන්තරයෙන්ම මතකයට නැගෙන බව ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පවසා සිටියේය.​




    source : Facebook
     

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    flamingtext_com_1306430167_16452.png
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම් විජය කුමාරතුංගයන්ගෙම හඬින් කියන එක තියනවානම් දෙන්නකෝ,මේ කියන්නෙ මංජුල වර්ණකුලසුරිය