අලූගෝසුවනේ මා එල්ලාපන්

sindukade1

Active member
  • Oct 29, 2007
    4,505
    21
    38
    CITY OF GEMS
    අලූගෝසුවනේ මා එල්ලාපන්

    සුදු කොඩි නඩුවට අදාළව අද 26 හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා විත්ති වාචිකය ඉදිරිපත් කරමින් ජනප‍්‍රිය නළුවෙකු හා ගායකයෙකු වන විජය කුමාරතුංග මහතාගේ ‘දඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම් අලූගෝසුවනේ මා එල්ලාපන්, කටු අඹුලේ මම් එල්ලාපන්’ මේ දිනවල නිරන්තරයෙන්ම මතකයට නැගෙන බව ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පවසා සිටියේ
    ය.