දඟ_දරුවන්

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113

    අධික්‍රියාකාරී දරුවකු හඳුනාගන්නේ කොහොමද?

    • කකුල් වේගයෙන් සෙලවීම.
    • කිසිම තේරුමක් නැතුව දිවීම.
    • පිළිවෙළකට සෙල්ලමක නොයෙදීම.
    • නිතර අනිත් අයට බාධා කිරීම.
    • එක තැනක විනාඩි 05ක් වත් ඉන්න බැරිකම.
    • තේරුමක් නැතිව කතා කිරීම.
    • ඔහුගේ අවස්ථාව එනතුරැ සිටීමට නොහැකි වීම.

    කට්ටිය වැඩිය සීරියස් ගන්න එපා,මම දන්න හැම පොඩි එකෙක් ම ඔහොම තමා, අපේ ගෙදර ඩබල ඇතුළුව :eek::eek:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    තොත්ත බබා;22491460 said:
    කට්ටිය වැඩිය සීරියස් ගන්න එපා,මම දන්න හැම පොඩි එකෙක් ම ඔහොම තමා, අපේ ගෙදර ඩබල ඇතුළුව :eek::eek:

    එහෙම නෙමේ බං...
    මේ ළමයි හෙනට වද දෙනව...
     

    Similar threads