දඩයක් කෑ අයුරු Dadayak Ke Auru

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    දඩයක් කෑ අයුරු Dadayak Ke Auru

    :cool:අද දින මා මෝටර් බයිසිකලයෙන් මහමග යද්දි
    කොටකොට යන බසයක් සුදු තනි ඉර කපා පසු කිරීමට ගෙ‍ාස් සුදු ඉරි රාජ පුරුෂයන්ට හසුවී රු 500ක් දඩයක් දීමට සිදුවිචය
    :shocked:
    :frown:නමුත් ඵයට සත්‍ය හේතුව මා ඉදිරිපසින් ඵන රියදුරන් ගෙ‍් ලයිට් ගැසීමට අවධානය යෙ‍ාමු නෙ‍ාකිරීමය
    :rofl:
    :growl:නමුත් මට පසුපසින් පැමිනි උන් ඒ වරද කරමින් පසුකර ගිය අයුරු රාජ පුරුෂයන් ගනන් ගත්තෙ‍‍් නැත
    :no:
    :confused:ඔයාලටත් මෙහෙම වෙලා තියෙද:rolleyes: