දඩයක් කෑ අයුරු Dadayak Ke Auru
අද දින මා මෝටර් බයිසිකලයෙන් මහමග යද්දි
කොටකොට යන බසයක් සුදු තනි ඉර කපා පසු කිරීමට ගොස් සුදු ඉරි රාජ පුරුෂයන්ට හසුවී රු 500ක් දඩයක් දීමට සිදුවිචය

නමුත් ඵයට සත්‍ය හේතුව මා ඉදිරිපසින් ඵන රියදුරන් ගේ ලයිට් ගැසීමට අවධානය යොමු නොකිරීමය

නමුත් මට පසුපසින් පැමිනි උන් ඒ වරද කරමින් පසුකර ගිය අයුරු රාජ පුරුෂයන් ගනන් ගත්තේ නැත

ඔයාලටත් මෙහෙම වෙලා තියෙද
අද දින මා මෝටර් බයිසිකලයෙන් මහමග යද්දි කොටකොට යන බසයක් සුදු තනි ඉර කපා පසු කිරීමට ගොස් සුදු ඉරි රාජ පුරුෂයන්ට හසුවී රු 500ක් දඩයක් දීමට සිදුවිචය

නමුත් ඵයට සත්‍ය හේතුව මා ඉදිරිපසින් ඵන රියදුරන් ගේ ලයිට් ගැසීමට අවධානය යොමු නොකිරීමය
නමුත් මට පසුපසින් පැමිනි උන් ඒ වරද කරමින් පසුකර ගිය අයුරු රාජ පුරුෂයන් ගනන් ගත්තේ නැත
ඔයාලටත් මෙහෙම වෙලා තියෙද