දඩයක් ගැහුවා

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    දන්න කව්රුහරි කියනවද
    අද දඩයක් ගැහුවා පොලිසියෙන්
    වරදේ ස්වභාවය : ප්‍රදාන මාර්ගයේ වාහන නවතා අවහිර කිරීම
    මේකට කීයද බන් දඩය ??
    සදුදට post office වහලද ?
    දඩ කොලයක් ලියාගන්න, ඒක පාරේදී දුන්න රාළහාමි පොලිසියේ ඉන්න ඕනෙද ?
    සල්ලි ගෙවල එක දවසින් license එක ගන්න පුලුවන්ද ආයිත් පොලිසියට ගිහින්
    කලින් දඩයක් කාලා නැහැ බන් . එක හින්ද වැඩේ වෙන විදිය දන්නේ නැහැ .

    ප.ලි : සාමාන්යෙන් පොලිසියට ගිහින් දඩ කොලයක් ලියාගන්න ගොඩක් වෙලා යනවද ?
     
    Last edited:

    redvirus

    Junior member
  • Jan 28, 2009
    49
    2
    8
    HOME
    මේකට කීයද බන් දඩය ??1000/- (hariyata mathka na)
    සදුදට post office වහලද ? Nathuwa athi
    දඩ කොලයක් ලියාගන්න, ඒක පාරේදී දුන්න රාළහාමි පොලිසියේ ඉන්න ඕනෙද ? Na. Police station ekata yanna one.
    සල්ලි ගෙවල එක දවසින් license එක ගන්න පුලුවන්ද? Ow.

    NOTE:

    දඩ කොලය aran 2weeks withara drive karanna puluwan. Gewan nathiwa
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    okata 500k gahai oka aran yanna policeyata

    ehen dei eeta passe diga kolayak eka aran post office ekata yanna

    550k gahai 50 thepel gasthu apahu eken kaha pata klolayak dei

    eka aragena polcieya enna anidda yanna epa tuesday yanna daws 14k walangui dada kole
     
    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    monday mnwa weida dan na post office...
    dade 500k wthra gahai...policoyata gyhma dada kolayak dei...dade liyala denne policiye inna porak...eka dawasin gaththahaki...

    මේකට කීයද බන් දඩය ??1000/- (hariyata mathka na)
    සදුදට post office වහලද ? Nathuwa athi
    දඩ කොලයක් ලියාගන්න, ඒක පාරේදී දුන්න රාළහාමි පොලිසියේ ඉන්න ඕනෙද ? Na. Police station ekata yanna one.
    සල්ලි ගෙවල එක දවසින් license එක ගන්න පුලුවන්ද? Ow.

    NOTE:

    දඩ කොලය aran 2weeks withara drive karanna puluwan. Gewan nathiwa

    okata 500k gahai oka aran yanna policeyata

    ehen dei eeta passe diga kolayak eka aran post office ekata yanna

    550k gahai 50 thepel gasthu apahu eken kaha pata klolayak dei

    eka aragena polcieya enna anidda yanna epa tuesday yanna daws 14k walangui dada kole

    තෑන්ක්ස් මචන්ලා . ලොකු උදව්වක් කලේ . මම හිතුවේ දැන් ගණන් වැඩි ඇති කියලා
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    රියදුරු බලපත්ර ලබා ගැනීම යටතේ ඔයාගෙ ලයිශන් ගත්තනං සහ තාවකාලික රියදුරු බලපත්‍රය නිකුත් කෙරුවනං දඩ පත්‍රිකාව (නිල්පාට දිග කොලේ) ඒ වෙල්ම නිකුත් කෙරුවෙ (වරද තියාගෙනත් නැතුවත් පන්ඩිතය වෙන්ඩ ගියොත් නිල් පාට කොලේ දෙන් නෑ) ලබා ගෙන ලගම තියෙන තැපැල් කන්තෝරුවට අදාල මූදල ගෙවල කහ පාට රිසිට් එක ලාල හාම් මාමිට දූන්නම සූටුස් ගාල ලැයිශම දෙනව.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    වරදක් කෙරුව කෙරුන කියල දන්නවනං පන්ඩිත කතන්දර නොකිය වරද පිලිගත්තොත් අනේ සර් අදම මේක මට ගන්ඩ ඕනෙ කිව්වොත් සුදු කොලේ එක්කම නිල් දිග (දඩ කොලේ) දෙනව.
     
    කිසිම පණ්ඩිත කමක් කිව්වේ නැ බන් . රෑ පොඩ්ඩක් පාරේ සෙනග අද . මගෙන් license එක වාහනේ ඉද්දීම ඉල්ලගත්ත . මම වාහනේ පැත්තකින් නවත්තලා එද්දී කොලේ ලියලත් ඉවරයි . දවස් 14ක් ඇතුලත ගෙවන්න කිව්වා
    thanks machan
     
    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    සාමාන්යෙන් පොලිසියට ගිහින් දඩ කොලයක් ලියාගන්න ගොඩක් වෙලා යනවද ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,544
    113
    Colombo
    සාමාන්යෙන් පොලිසියට ගිහින් දඩ කොලයක් ලියාගන්න ගොඩක් වෙලා යනවද ?

    නැහැ ඉක්මනට ගන්න පුලුවන්
    සමහර වෙලාවට පොලීසියෙ වෙන එවුනුත් දඩ කොල ගන්න ඇවිත් හිටියොත් වෙලාව යනවා

    පණ්ඩිත කතා කිවුවත් නැතත් කොළඹ නම් ට්‍රැෆික් ටයිම් එකේ වගේ මාට්ටු උනොත් ගොඩක් වෙලාවට එවලෙ දඩකොල දෙන්නෙ නැහැ
    පොලිසියට ගිහින් ගන්න ඕන