දඩයම වරදී

rasika84

Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    දඩයමේ ගිය තිදෙනාගෙන් එක් අයෙකුගේ කොකා ගැස්සී අයෙක් මරුට
    අකුරැස්ස - මල්ගල්ල රක්ෂිතයේ සතුන් දඩයම් කිරීමට ගිය පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු අත්වැරදීමකින් වෙඩි වැදී මියගොස් තිබෙනවා.

    පුද්ගලයින් තිදෙනාගෙන් එක පුද්ගලයෙකු අතින් අත් වැරදීමකින් අනෙක් පුද්ගලයාට මෙලෙස වෙඩි වැදී ඇත්තේ.
    එහිදී බරපතල තුවාල තුවාල ලැබූ 46 හැවිරිදි පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමට යාමේදී ජීවිතක්ෂය පත්වී සිටියා. මියගොස් ඇත්තේ අකුරැස්ස, ගලබඩහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි
    www.aluthnews.com