දඩුබස්නාමානය

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,738
    16,745
    113
    කාට හරි මතකද ඉස්සර ගියා ගමේ නාට්‍යක් පාලිත පෙරේරා, වසන්ති, රන්ජන් ඉන්න එකක්. දෙවන ලෝක යුද්දේ කාලේ ප්ලේන් එකක් කුඹුරට කඩාගෙන වැටෙනවා. මට ඒකෙ නම හොයාගන්න ඕනේ.



    පිටගම්කාරයෝ


    http://paradisaya.tripod.com/teledrama/pitagamkarayo.html​