දඩුමොණරය ඇත්තක්-ඉන්දීය උගතුන් හෙලි කරයි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දඩුමොණරය ඇත්තක්-BBC, HIRU BREAKING NEWS

    BBC,HIRU,SIYATHA BREAKING NEWS රාවණා දඩුමොණරය ඇත්තක්-ඉන්දීය උගතුන් අගමැති නරේන්ද්‍ර මෝදි ඉදිරියේ හෙලි කරයි.




    ඉන්දීය අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සුවිශේෂ සමුළුවකදී එරට විද්‍යාඥයින් කිහිපදෙනෙකු විසින් පලකළ සුවිශේෂ ප්‍රකාශයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. එහිදී ඔවුන් විසින් විද්‍යාත්මක සොයා ගැනීම් කිහිපයක් පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කර තිබීම එයට හේතුවයි. ඇතැම් විද්වත්හු අයිසැක් නිව්ටන් සහ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සොයා ගැනීම් ද ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

    ඔවුන් එහිදී පෙන්වාදී ඇත්තේ අතීත ඉන්දීය මුතුන්මිත්තන් විසින් පියවි සෛල පර්යේෂණ ද සොයාගෙන තිබූ බවයි. එසේම දකුණු ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක අංශ ප්‍රධානියෙකු පැරණි හින්දු ලියවිල්ලක් සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් පැවසුවේ, පියවි සෛල පිළිබඳව ඉන්දියාවේදී මීට වසර දහස් ගණනකට පෙර සොයා ගැනීම් කර තිබූ බවයි.

    මේ අතර එහිදී වැඩි අවධානයක් යොමුව ඇති තවත් කරුණක් වන්නේ රාවණ රජුගේ ගුවන් යානා තාක්ෂණය පිළිබඳවයි. ආන්ද්‍රා විශ්වවිද්‍යාලයේ උප කුලපති ජී නාගේෂ්වර් රාඕ එහිදී ප්‍රකාශ කර ඇත්තේ රාවණා නමැති රජුට ගුවන් යානා වර්ග 24 ක් අයත්ව තිබූ බවයි. ඒවා ගොඩ බැස්වීමට ශ්‍රී ලංකාව ඇතුළු ගොඩබෑමේ ගුවන් පථ ජාලයක් පැවති බවයි උප කුලපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    මේ අතර ගුවන් යානා සම්බන්ධයෙන් පළමු වරට රාමායණය කෘතියේ සඳහන් වී ඇතැයි ඉන්දීය කනිෂ්ඨ අධ්‍යාපන අමාත්‍ය සත්‍යපාල් සිං පසුගිය එරට ඉන්ජිනේරු සම්මාන උළෙලකදී ද සඳහන් කර තිබෙනවා.

    රයිට් සහෝදරයින් විසින් ගුවන් යානයක් නිපදවීමට වසර 8 කට පෙර ශිවාකර් බාබුජී තල්පාදේ (Shivakar Babuji Talpade) නමැති ඉන්දියානුවෙකු ගුවන් යානයක් නිපදවා ඇති බවයි ඔහු එහිදී සඳහන් කර ඇත්තේ. රාවණා සම්බන්ධයෙන් ඉන්දීය ජනතාව පවසන්නේ, "රාවණා යනු ඉතා බුද්ධිමත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකු" බවයි. 'දඬුමොණරය' නමැති අහසින් ගමන් කළ හැකි ගුවන් යානයක් පිළිබඳව සඳහන් වන්නේ ඉන්දීය වීර කාව්‍යයක් වන රාමායණය තුළයි. එහි සඳහන් වන අන්දමට රාවණා රාමාගේ බිරිඳ පැහැරගෙන ශ්‍රී ලංකාවට පැමිණ තිබීම හේතුවෙන් ඔහුගේ පිළිරුවකට ගිනි තබමින් අයහපත් මනුෂ්‍ය ස්වභාවය සංකේතවත්ව විනාශ කිරීමක් ද ඉන්දියාවේ චාරිත්‍රමය වශයෙන් වසරක් පාසා සිදු කෙරෙනවා.

    කෙසේ වෙතත් අදාළ සමුළුවේදී පළවූ එම අදහස් සම්බන්ධයෙන් ඇතැම් විද්‍යා විචාරකයින් පවසන්නේ, ඉපැරණි ලියවිලි කියවා විනෝද වීමට සුදුසු වුව ද, ඒවා විද්‍යාත්මක ලියවිලි ලෙස සැලකීම විකාරයක් බවයි. මේ අතර සමුළුවේදී පළ වූ අදහස් සම්බන්ධයෙන් "දැඩි අවධානය" යොමු කර ඇති බවයි ඉන්දීය විද්‍යාත්මක කොන්ග්‍රස් සංගමය සඳහන් කර ඇත්තේ.

    මේ අතර, ශ්‍රී ලංකාවේ ජනතාව තුළ ද රාවණා සම්බන්ධයෙන් විවිධ මත පවතී. ඇතැම් පිරිස් රාවණාට අතිශය ගරු කරන අතර සීගිරි බලකොටුව පළමුවෙන් නිර්මාණය කරන ලද්දේ, රාවණා විසින් බවට ද මත පළ කරන පිරිසක් ද වෙති. රාවණා ඇල්ල, රාවණා ලෙන් විහාරය ආදී රාවණා යන නාමයට සම්බන්ධ ස්ථාන රැසක් ද ශ්‍රී ලංකාවේ ඇල්ල ප්‍රදේශය ආශ්‍රිතව තවමත් පවතී.

    (උපුටා ගැනීම - BBC පුවත්-Hiru breaking news )

    http://www.hirunews.lk/sinhala/207669/රාවණා-රජුගේ-දඬුමොණරය-ගැන-අලුත්ම-හෙළිදරව්ව-එළියට-එයි
     
    Last edited:
    • Like
    Reactions: akilar25

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Hari, ape unta adu wela thibbe oka witharai..

    Dan natai indian scientist la kiwwa kiyala :rofl: kulapathi kenek neda kiyala thiyenne oka?

    Un balanna athi lankawe unta podi athal ekak denna awussala ganna meka hoda bait eka kiyala
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Hari, ape unta adu wela thibbe oka witharai..

    Dan natai indian scientist la kiwwa kiyala :rofl: kulapathi kenek neda kiyala thiyenne oka?

    Un balanna athi lankawe unta podi athal ekak denna awussala ganna meka hoda bait eka kiyala

    අම්මපා?..කෝ පෙන්නපන් බලන්න උඹේ උපකුලපතිකම ..එතකොට උඹේ කෙප්ප පිලිගන්නම් .:lol::lol::lol::lol::rofl::rofl::P
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    අම්මපා?..කෝ පෙන්නපන් බලන්න උඹේ උපකුලපතිකම ..එතකොට උඹේ කෙප්ප පිලිගන්නම් .:lol::lol::lol::lol::rofl::rofl::P

    oya Ravana fatta ne bung mara construction karala thiyenne ,ada kale Sanken wage fatta construction company.minihata thiyenna athi Paken kiyala...
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    49650889_131400797884741_2879128097058193408_n.jpg


    49212674_131400991218055_3474198083661725696_n.jpg


    රාවණා ගුවන්තොටුපලවල් පවතින ස්තාන වල ඇති අසාමාන්ය රේඛා පිලිබද සෙවීමට maxtalker වැනි වහලුන්ට අයත් මෙරට පුරාවිද්යාව කටයුතු නොකරන්නේනම් මෙවන් කැනීම් රුසියාවට හෝ චීනයට බාරදිය යුතුය ..:yes:.


    49438578_123774448663441_2275875098244153344_n.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අම්මපා?..කෝ පෙන්නපන් බලන්න උඹේ උපකුලපතිකම ..එතකොට උඹේ කෙප්ප පිලිගන්නම් .:lol::lol::lol::lol::rofl::rofl::P

    Dan ethakota upakulapathi kiwwama okkoma harida? :lol:

    Upakalapathi nemei, moka kiwwath kisi proof ekak nathuwa kiwwama eka baila kiyala therenna molayak podiyata hari thiyenna one :P

    Oka proofs dapan piliganna nam :yes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    49650889_131400797884741_2879128097058193408_n.jpg


    49212674_131400991218055_3474198083661725696_n.jpg


    රාවණා ගුවන්තොටුපලවල් පවතින ස්තාන වල ඇති අසාමාන්ය රේඛා පිලිබද සෙවීමට maxtalker වැනි වහලුන්ට අයත් මෙරට පුරාවිද්යාව කටයුතු නොකරන්නේනම් මෙවන් කැනීම් රුසියාවට හෝ චීනයට බාරදිය යුතුය ..:yes:.


    49438578_123774448663441_2275875098244153344_n.jpg

    Koheda utto mae ? Uba hodai Nalin silva ge hampada ate mirikana job ekata ,moko kiyanne kamathi da?
     

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    නෑ කියන්නත් බෑ
    Indian ගණිතක්ඥයෙක් ඉදල තියෙනවා
    SRINIVASA රාමනුජන් කියල එය කිසිම මුලික සුදුසුකම් නෑ
    ලෝකේ අලුත්ම ගණිත සාදනයන් හොයල දීල තියෙනවා
    අන්තිමේ Bsc එක ලැබිල තියෙනවා Cambridge සරසවියෙන්
    නාමගිරි කියන දෙවගන ගේ උදවුවෙන් ලු එතුමා වැඩකරේ
    අපේ රටේ මිනිස්සු අපේ රටේ අයට නොසැලකුවට
    ඉන්දියාවේ මෙතුමාට පුදුම ගවුරවයක් දෙන්නේ
    film එකත් තියෙනවා https://www.youtube.com/watch?v=oXGm9Vlfx4w
     

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    I4YnhWy.jpg



    රාවණා ගල





    YyCnLW9.jpg
    ZNCutzJ.jpg
    FaEVaAA.jpg
    K1PK0Es.jpg



    මේ හැම දේම නිකමට හැදුන දෙවල් වෙන්න බැනේ
     

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    ඔය කතාව කියන්නේ ඉන්දියානු සාහිත්‍යනේ. ඔවුන් ඔවුන්ගේ රාම කුමරා උසස් කරලා පෙන්වන අදහසින් වෙන්න පුළුවන් ඔය වගේ කතාවක් ගොතන්න ඇත්තේ. අපි විජය කුමාරයාගෙන් පැවත එනවා කියලා පොඩි කාලේ ඉදන් බොරුවක් අපේ ඔලුවලට කොටලා තිබ්බා. නමුත් ඒක ‍එහෙම නෙමෙයි කියලා පුරාවිද්‍යා සාක්ෂිවලින් දැන් ඔප්පු වෙලා තියෙනවා. යාපනයේ ‍තියෙන බෞද්ධ පුරා විද්‍යා සාක්ෂිවලින් ඔප්පු වෙලා තියෙනවා ඒ පළාතේ ‍දමිළ ජනතාව ජීවත් වෙලා ඉදලා නැහැ කියලා. පොත්පත්වල තියෙන ඒවා ආශ්‍රයෙන් පරීක්ෂණ පවත්වලා පුරාවිද්‍යා සාක්ෂි මත තමයි ඉතිහාසය ගොඩනැගෙන්නේ. අපේ රටේ ඉතිහාසය දැන් දැන් ‍රටේ නොයෙක් පළාත්වලින් ගොඩගනිමින් තියෙනවා. අපි ශ්‍රේෂ්ට ජාතියක් වෙලා හිටියා දැන් දැන් බඩගෝස්තරවාදය නිසා කුලල් කා ගත්තට. සිංහල බෞද්ධයෝ ක්‍රිස්තියානි ආගම වැළදගත්තා, මුස්ලිම් වෙළෙන්දොන්ව කසාද බැදලා මුස්ලිම් ජාතිකයක් රටේ ඇති කළා. අපේ මිනිස්සු තමන්ගේ ජාතික ගැන ආගම ගැන හිතුවා නම් දැන් මේ ජාතික ප්‍රශ්න කියලා ඒවා මේ රටේ නැහැ.

    ශ්‍රෙෂ්ට මිනිස්සු අනුන්ගේ ගෑනුන්ගේ නහයවල් කපනවද ?
     

    Similar threads