කිසිම දේකට National Policy එකක් නෑති කම තමා හේතුව.

1. ආසන ලංකාවට හරියන්නෙ නෑ කියන්නෙ මොන හේතු මතද? එතකොට ගැළපෙන්නෙ මේ කටු ලොරි බස් වල තියෙන සීට් ද? පොඩි එකෙක්ටවත් තැලෙන්නෙ නැතුව වාඩි වෙලා යන්න බැරි ඒව?
2. එතකොට අනිත් ජපන් වාහන ලංකාවට හරියන්නෙ කොහොමද? වැඩිම පාවිච්චියක් තියෙන්නෙ ජපන් වාහන. ඒව කොහොමද හරියන්නෙ ?
3. ඉන්දන වියදම වැඩි නම් ටිකට් එකේ ගාන වැඩි කරල බස් ටිකක් හරි තියෙන්න ඕන. දැන් ඔය ලේලන්ඩ් ලොරි කටු වල ලොකු ඉන්ධන කාර්යක්ෂමතාවක් තියෙනවද?1 l කින් කි.මි. 4-5 විතරයි උපරිම පුලුවන්. ජපන් බස් වල ඉන්ධන දෙගුනයක් ගියත් ටිකට් එකේ ගාන දෙගුන කරන්න ඕන නෑ ඒ ගාන පියවන්න.
කෝච්චියක් ගත්තත්, ප්ලේන් එකක් ගත්තත් පළමු පන්තිය, දෙවන පන්තිය,තුන්වන පන්තිය වගෙ class තියෙනව. ඒවගේම බස් වලත් එහෙම තියෙන්න ඕන. වියදම වැඩියි කියල කටු බස් කෑලි විතරක් තිබිල හරියන්නෙ නෑ. වියදම වැඩිනම් ඒකට අනුව ගාන වැඩි කරන්න තියෙන්නෙ දැන් හයිවේ වල යන බස් වගේ. මිනිස්සු ඕන තරම් ඉදියි ඒවයෙ යන්න. නෝමල් ගාන වගේ 3 ගුණයකට කිට්ටු ගානක් ඒවයෙ ගාන. ඒත් තමන්ගෙ කාර් එකක/වෙනත් වාහනේක යනවට වඩා ලාබයි/ලේසියි/සැප පහසුව තියෙනව/ආරක්ශාව වැඩියි. ඒ ඔක්කොමටත් වඩා පාරෙ ට්‍රැෆික් එක අඩුවෙනව. ගමන වේගවත් වෙනව. හයිවේ බස් දාන කාලෙත් එක එක ඒව කිව්ව. දැන් කොහොමද? අඩුගානෙ ඒවවත් නැතිඋනා නම් කොහොමද යන්නෙ එන්නෙ කියල හිතාගන්න බෑ.
ඒවයෙත් SLTB එකේ බස් ගැන විවේචන තියෙනව බස් වල කොලිටිය(අශෝක් ලේලන්ඩ් බස් තියෙනව එතනත්. ඒත් අර ලොරි කටුවට වඩා සෑහෙන්න හොඳයි.) , නඩත්තුව අවුල් වගේ දේවල්. ඒක වෙනම කතාවක්. පියවරෙන් පියවර යන්න ඕන.
ලංකාවට ඉස්සර ගෙනාපු බොඩි ගහපු බස් (Albion , Leyland, Mercedes , Magirus ආදී ) හැරුණු කොට ලංකාවේ බොඩි ගැහුවේ ලොරි චැසි වලටයි. අද කාලෙට වඩා බස් බොඩි ගැහීම විශාල පරිමාණයෙන් සිදු උනා. ලංගම මගින් වේරහැර සහ ඒකල මූලික කරගෙන බස් බොඩි ගැසීම සිදු කල අතර කහගොල්ල, පෙට්ටිගලවත්ත, මැදවච්චිය, උඩුබද්දාව ආදී කම්හල් වලත් ලොරි චැසි වලට බස් බොඩි ගැහුවා. 70 දශකයේ එංගලන්තයෙන් ගෙන්වූ BMC 830WF ලොරි චැසියට ගැසූ බස් බොඩිය දුටු කෙනෙක් හෝ ඒ බස් වල ගිය කෙනෙක් වර්තමානයේ තියන බස් වලට දොස් කියන්නේ නැහැ. ඒවා ඒ තරම්ම ප්‍රාථමිකයි.
ලොරි චැසි වලට බස් බොඩි ගැසීම ආරක්ෂාව අතිනුත් සැප පහසුව අතිනුත් නොකළ යුතු දෙයක්. නමුත් ලෝකයේ දියුණු රටවලට සාපේක්ෂව ඉතාම අඩු මුදලකට ලබාදෙන අපේ පොදු ප්‍රවාහන සේවයට ලොරි චැසි මිසක් බස් චැසි හරියන්නේ නැහැ. "බස්" කියන රථයේ මුලිකම නීතිය උපරිම මගී ප්‍රමාණය නො ඉක්මවීමයි. ලංකාවේ නොවෙන්නෙත් ඒකයි. නියම "බස්' වල ඉඳගෙන යන මගීන්ට අමතරව හිටගෙන යා හැක්කේ කිහිප දෙනෙකුට පමණයි. කට කපලා පටවලා යන්න බැහැ. ඒකට හරියන්නේ ට්‍රක් චැසි මිසක් බස් චැසි නොවෙයි. ලංකාවේ බස් වල තියන ප්‍රශ්නය බසය හදලා තියෙන්නේ ලොරි චැසියකද බස් චැසියකද කියන එක නොවෙයි. ඒක එලවන මගමරු ටයිප් එකේ ඩ්‍රයිවර් ගෙයි. ලෝකයේ ඉතාම ආරක්ෂාකාරී ඉතාම සුව පහසු බස් එකක් අපේ ප්‍රයිවෙට් බස් ඩ්‍රයිවර් කෙනෙකුට දුන්නොත් ඒක තවදුරත් ආරක්ෂාකාරී සුව පහසු බස් එකක් කියලා කියන්න පුලුවන්ද ??

ඒක ඇත්ත මචන් ඒ උනාට ලන්කාවට පුලුවන් නේද අපේ පාරවල්වල ප්‍රමිතියට ඒ රටවල් වලින් වාහන හදන්න

Agreed.. මේක වෙනස් කරන්න කොහෙන් හරි පටන් ගන්න ඕනේ. අපේ දෙමව්පියෝ ගියා. දෑන අපි යනවා. අපේ ලමයින්ටත් ඕවෑ යන්න ඉඩ තියන්න බෑ

kisima wenasak nathi kabal lori katu walata 1.5 times wadipura gewala yanawa.. mama nam yanne na kawadawath.. payak hitagena idala hari normal katuwak enakan idala yanne... minissu prathikshepa karala wenas karanna patan ganna ona 
ලංකාවට ඉස්සර ගෙනාපු බොඩි ගහපු බස් (Albion , Leyland, Mercedes , Magirus ආදී ) හැරුණු කොට ලංකාවේ බොඩි ගැහුවේ ලොරි චැසි වලටයි. අද කාලෙට වඩා බස් බොඩි ගැහීම විශාල පරිමාණයෙන් සිදු උනා. ලංගම මගින් වේරහැර සහ ඒකල මූලික කරගෙන බස් බොඩි ගැසීම සිදු කල අතර කහගොල්ල, පෙට්ටිගලවත්ත, මැදවච්චිය, උඩුබද්දාව ආදී කම්හල් වලත් ලොරි චැසි වලට බස් බොඩි ගැහුවා. 70 දශකයේ එංගලන්තයෙන් ගෙන්වූ BMC 830WF ලොරි චැසියට ගැසූ බස් බොඩිය දුටු කෙනෙක් හෝ ඒ බස් වල ගිය කෙනෙක් වර්තමානයේ තියන බස් වලට දොස් කියන්නේ නැහැ. ඒවා ඒ තරම්ම ප්‍රාථමිකයි.
ලොරි චැසි වලට බස් බොඩි ගැසීම ආරක්ෂාව අතිනුත් සැප පහසුව අතිනුත් නොකළ යුතු දෙයක්. නමුත් ලෝකයේ දියුණු රටවලට සාපේක්ෂව ඉතාම අඩු මුදලකට ලබාදෙන අපේ පොදු ප්‍රවාහන සේවයට ලොරි චැසි මිසක් බස් චැසි හරියන්නේ නැහැ. "බස්" කියන රථයේ මුලිකම නීතිය උපරිම මගී ප්‍රමාණය නො ඉක්මවීමයි. ලංකාවේ නොවෙන්නෙත් ඒකයි. නියම "බස්' වල ඉඳගෙන යන මගීන්ට අමතරව හිටගෙන යා හැක්කේ කිහිප දෙනෙකුට පමණයි. කට කපලා පටවලා යන්න බැහැ. ඒකට හරියන්නේ ට්‍රක් චැසි මිසක් බස් චැසි නොවෙයි. ලංකාවේ බස් වල තියන ප්‍රශ්නය බසය හදලා තියෙන්නේ ලොරි චැසියකද බස් චැසියකද කියන එක නොවෙයි. ඒක එලවන මගමරු ටයිප් එකේ ඩ්‍රයිවර් ගෙයි. ලෝකයේ ඉතාම ආරක්ෂාකාරී ඉතාම සුව පහසු බස් එකක් අපේ ප්‍රයිවෙට් බස් ඩ්‍රයිවර් කෙනෙකුට දුන්නොත් ඒක තවදුරත් ආරක්ෂාකාරී සුව පහසු බස් එකක් කියලා කියන්න පුලුවන්ද ??

1. ආසන ලංකාවට හරියන්නෙ නෑ කියන්නෙ මොන හේතු මතද? එතකොට ගැළපෙන්නෙ මේ කටු ලොරි බස් වල තියෙන සීට් ද? පොඩි එකෙක්ටවත් තැලෙන්නෙ නැතුව වාඩි වෙලා යන්න බැරි ඒව?
2. එතකොට අනිත් ජපන් වාහන ලංකාවට හරියන්නෙ කොහොමද? වැඩිම පාවිච්චියක් තියෙන්නෙ ජපන් වාහන. ඒව කොහොමද හරියන්නෙ ?
3. ඉන්දන වියදම වැඩි නම් ටිකට් එකේ ගාන වැඩි කරල බස් ටිකක් හරි තියෙන්න ඕන. දැන් ඔය ලේලන්ඩ් ලොරි කටු වල ලොකු ඉන්ධන කාර්යක්ෂමතාවක් තියෙනවද?1 l කින් කි.මි. 4-5 විතරයි උපරිම පුලුවන්. ජපන් බස් වල ඉන්ධන දෙගුනයක් ගියත් ටිකට් එකේ ගාන දෙගුන කරන්න ඕන නෑ ඒ ගාන පියවන්න.
කෝච්චියක් ගත්තත්, ප්ලේන් එකක් ගත්තත් පළමු පන්තිය, දෙවන පන්තිය,තුන්වන පන්තිය වගෙ class තියෙනව. ඒවගේම බස් වලත් එහෙම තියෙන්න ඕන. වියදම වැඩියි කියල කටු බස් කෑලි විතරක් තිබිල හරියන්නෙ නෑ. වියදම වැඩිනම් ඒකට අනුව ගාන වැඩි කරන්න තියෙන්නෙ දැන් හයිවේ වල යන බස් වගේ. මිනිස්සු ඕන තරම් ඉදියි ඒවයෙ යන්න. නෝමල් ගාන වගේ 3 ගුණයකට කිට්ටු ගානක් ඒවයෙ ගාන. ඒත් තමන්ගෙ කාර් එකක/වෙනත් වාහනේක යනවට වඩා ලාබයි/ලේසියි/සැප පහසුව තියෙනව/ආරක්ශාව වැඩියි. ඒ ඔක්කොමටත් වඩා පාරෙ ට්‍රැෆික් එක අඩුවෙනව. ගමන වේගවත් වෙනව. හයිවේ බස් දාන කාලෙත් එක එක ඒව කිව්ව. දැන් කොහොමද? අඩුගානෙ ඒවවත් නැතිඋනා නම් කොහොමද යන්නෙ එන්නෙ කියල හිතාගන්න බෑ.
ඒවයෙත් SLTB එකේ බස් ගැන විවේචන තියෙනව බස් වල කොලිටිය(අශෝක් ලේලන්ඩ් බස් තියෙනව එතනත්. ඒත් අර ලොරි කටුවට වඩා සෑහෙන්න හොඳයි.) , නඩත්තුව අවුල් වගේ දේවල්. ඒක වෙනම කතාවක්. පියවරෙන් පියවර යන්න ඕන.
2. එතකොට අනිත් ජපන් වාහන ලංකාවට හරියන්නෙ කොහොමද? වැඩිම පාවිච්චියක් තියෙන්නෙ ජපන් වාහන. ඒව කොහොමද හරියන්නෙ ?
මම මෙන්න මේ ප්‍රශ්නෙට විතරක් මගේ අත්දැකීම් දෙකතුනක් කියන්නම්. මේවා 80 දශකයේ සිද්ධි.
ආසන විසි නමයේ (ජපන්) බස් වර්ගයක චැසි පිපිරීමට warranty claims පෝලිමක් ආවේ ඒවා මාසයක්වත් පරණ වෙන්න ඉස්සෙල්ලයි. ඒවා හැම එකේම දුනු මිටියට අමතර කොලයක් (helper එකක් ) දාලා. වොරන්ටිය එතැනින්ම ඉවරයි.
ලෝඩ් එක නැතිව කොහොමවත් පාරේ යන්න බැහැ කියාපු ආසන විසිහයේ අක්කරපත්තු/කොළඹ දුවාපු දින දෙක තුනක් පරණ බස් එකක ලෙඩේට හේතුව ටයර් වලට 65psi වෙනුවට 100ක් ගහලා.
head rest කැඩෙන එකට warranty කොච්චර ආවද කිව්වොත් ඒ ගැන ඉන්වෙස්ටිගේට් කරන්න ජපානෙන් ආවා. ඒ ක්ලේම් ඔක්කොම රිජෙක්ට් උනා. හේතුව ඔලුව හේත්තු කරගෙන යාමට හදලා තියන හෙඩ් රෙස්ට් එකේ මිනිස්සු බුරුතු පිටින් එල්ලිලා යාමයි.

චරිත් මේක ෆේස්බුක් එකේ දාලා තිබිලා මාත් කියෙව්වා. ලංකාවේ තියෙන ආර්ථික තත්වය, පාරවල් අනුව ඉන්දියන් බස් ඇරෙන්න වෙන එව්වා හරි යන්නේ නැහැ. ඒකයි ගැටලුව.
දැන් සුනාමි සහන යටතේ ජපානෙන් හම්බුන බස් මතකද. ඒවායේ නඩත්තුව ඉතාම ඉහලයි. ආසන එහෙමත් ලංකාවට හරි යන්නේ නැහැ.
ඉස්සර ලංගම සතුව තිබ්බා ඉසුසු ඒයාර්කන්ඩිෂන් කරපු බස්. කට්ටියට මතක ඇති. එව්වා ඒ කාලෙම ෆේල් උනා. බස් එක හොද සැප පහසුයි. ඒත් ඉන්ධන වියදම ඉතාම ඉහලයි. කතාවට කියන්නේ ඒ බස් එකේ ඒසි සැපයුම බලගන්වන එන්ජිමෙන් තව වෑන් එකක් දුවවන්න පුළුවන් කියලා.
ඉන්දියන් බස් වල නඩත්තුව අඩුයි. මිල අඩුයි. අමතර කොටස් ලාබයි. ඉන්දන කාර්යක්ෂමතාව හොදයි. ඉතිං එහෙම තියෙද්දී කවුද කැමති වෙන්නේ මිල අධික යුරෝපිය වාහන ගේන්න.
ලංකාවේ තියෙන නගරවල තියෙන තදබදය අනුව බස් වල හොද නරක හොයනවට වඩා මෙට්‍රෝ සර්විස් තමයි හරි යන්නේ. අනික ඉතිං අපිට වඩා ජනාකීර්ණ නගර වන හොංකොං වගේ එව්වත් මෙව්වා කලමනාකරණය කරගෙන ඉන්නේ. සාමාන්‍යයෙන් කියන්නේ හොංකොං වල ඉන්න සියලුම ජනගහනය එලියට බැස්සොත් හිටගෙන ඉන්න ඉඩක් පොලොවේ නැහැ කියලා. ඒ රටවල් තට්ටු බිල්ඩින් හදලා, හරියට මෙට්‍රෝ හදලා එව්වා කළමනාකරණය කරනවා.
ඉතිං ඔය මොක කරන්න ගියත් වර්තමානයේ ලංකාවට තියෙන ආර්ථික ගැටළු අනුව හරියන එකම ලාභ පොදු ප්‍රවාහනය ඉන්දියන් බස්, ඉන්දියන් දුම්රිය, ඉන්දියන් ත්‍රිවිල් තමයි...