දඩුමොනරේ හම්බවෙලා...................ද?
FB eke tibbe machanla... meka attada...??? boruwak neda...??
me photo eka mechchara durakata zoom karanna puluvanda
me photo eka mechchara durakata zoom karanna puluvanda
මේක බොරැවක් කියලා හිතන්න තියෙන ලොකුම හේතව ඒක තමයි
කලින් පුලුවන් ඇති.. දැන් බෑ.. රෙසලූෂන් එකයි සයිස් එකයි අඩු කරලා තියෙන නිසා..me photo eka mechchara durakata zoom karanna puluvanda

me photo eka mechchara durakata zoom karanna puluvanda
අපෝ ඔය බොරු බං..
ඔය පිංතූරයේ සම්පූර්ණ අයිතිය ඇඩෝබි ෆොටෝ ෂොප් සතුය..