දඩේ_මිලියන07යි

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අධික වේගයෙන් ගිය විදේශිකයා නිසා මිලියන 7ක් දඩ ගෙවන්න සිදුවූ ස්වදේශී ආයතනය

    පැය 4 ක් තුලදී ඩුබායි නගරයේ වේග සීමාවන් උල්ලංඝණය කරමින් රිය පැදවූ 26 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෙකු හේතුවෙන් ඔහු පැදවූ වාහනය හිමි ආයතනයට එරට බලධාරීන් විසින් අමෙරිකානු ඩොලර් 47,600 ක දඩයක් නියම කර තිබෙනවා. එලෙස පනවා තිබෙන දඩ මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් හැත්තෑ හය ලක්ෂ දහසය දහසක් (රු. 7,616,000) වනවා.

    ඩුබායි හි සංචාරය කිරීමට පැමිණි මෙම තරුණයා එරට පිහිටි සුඛෝපභෝගී වාහන කුලියට දෙනු ලබන ආයතනයකින් ලැම්බොර්ගිනි වර්ගයේ කාර් රථයක් ලබා ගෙන තිබෙනවා.

    පසුව ඔහු ඩුබායි හි පිහිටි ෂික් සෙයිඩ් මාර්ගයේ සිය රථය පැයට කිලෝමීටර් 231 ක වේගයෙන් පදවා ඇති අතර එම මාර්ගයේ ස්ථාපිත කර තිබෙන ස්වයංක්‍රිය වේග මාපක 33 ක් පසුකර ඇති අතර එම සෑම වේග මාපකයකින්ම අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් වන දඩ පත්‍රිකා නිකුත් කර තිබෙනවා. ඔහු මෙම වරද සිදුකර ඇත්තේ ඉකුත් ජුලි 31 වනදා අළුයම 2.31 සිට 6.26 අතර කාලය තුලදී.

    අධික වේගයෙන් යුතුව රිය පැදවීම සම්බන්ධයෙන් වන දඩ මුදල් අය කර ගැනීමේ පත්‍රිකාව අදාළ මෝටර් රථය කුලියට දුන් සමාගම වෙතට ඩුබායි බලධාරීන් විසින් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

    වරද සිදුකර ඇත්තේ සංචාරකයෙකු බැවින් ඔහුට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමක් සිදු නොවුනත් අදාළ ආයතනයට දඩ මුදල් ගෙවීමට සිදුවනු ඇති බවයි එරට පුවත්පත් වාර්තා කර තිබෙන්නේ.

    NETH
     
    • Like
    Reactions: ^Buddhika^

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,748
    1,490
    113
    Yako maru neethiyakne bn kakille theenduwak. Lankawa wagema neethi thama thiyenne naeda bn eheth.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    අධික වේගයෙන් ගිය විදේශිකයා නිසා මිලියන 7ක් දඩ ගෙවන්න සිදුවූ ස්වදේශී ආයතනය

    පැය 4 ක් තුලදී ඩුබායි නගරයේ වේග සීමාවන් උල්ලංඝණය කරමින් රිය පැදවූ 26 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෙකු හේතුවෙන් ඔහු පැදවූ වාහනය හිමි ආයතනයට එරට බලධාරීන් විසින් අමෙරිකානු ඩොලර් 47,600 ක දඩයක් නියම කර තිබෙනවා. එලෙස පනවා තිබෙන දඩ මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් හැත්තෑ හය ලක්ෂ දහසය දහසක් (රු. 7,616,000) වනවා.

    ඩුබායි හි සංචාරය කිරීමට පැමිණි මෙම තරුණයා එරට පිහිටි සුඛෝපභෝගී වාහන කුලියට දෙනු ලබන ආයතනයකින් ලැම්බොර්ගිනි වර්ගයේ කාර් රථයක් ලබා ගෙන තිබෙනවා.

    පසුව ඔහු ඩුබායි හි පිහිටි ෂික් සෙයිඩ් මාර්ගයේ සිය රථය පැයට කිලෝමීටර් 231 ක වේගයෙන් පදවා ඇති අතර එම මාර්ගයේ ස්ථාපිත කර තිබෙන ස්වයංක්‍රිය වේග මාපක 33 ක් පසුකර ඇති අතර එම සෑම වේග මාපකයකින්ම අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් වන දඩ පත්‍රිකා නිකුත් කර තිබෙනවා. ඔහු මෙම වරද සිදුකර ඇත්තේ ඉකුත් ජුලි 31 වනදා අළුයම 2.31 සිට 6.26 අතර කාලය තුලදී.

    අධික වේගයෙන් යුතුව රිය පැදවීම සම්බන්ධයෙන් වන දඩ මුදල් අය කර ගැනීමේ පත්‍රිකාව අදාළ මෝටර් රථය කුලියට දුන් සමාගම වෙතට ඩුබායි බලධාරීන් විසින් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

    වරද සිදුකර ඇත්තේ සංචාරකයෙකු බැවින් ඔහුට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමක් සිදු නොවුනත් අදාළ ආයතනයට දඩ මුදල් ගෙවීමට සිදුවනු ඇති බවයි එරට පුවත්පත් වාර්තා කර තිබෙන්නේ.

    NETH

    :lol::lol:වහා කනවානේ බන්​
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Molayak athi ekek oya country valata yanne naha. Specially Asians la noya yuthu country ekak. Courts thiyenne, podi kadaval vage. Marana daduvama denneth, podi simple vadak vage, kadeka thundu kallak denava vage. Gonnunuge desaya.