දඩ~කොළයක්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    දකුණේ දේශපාලනාඥයකුගෙන් පී.සී. ට තර්ජන

    දොඩංගොඩ බෝම්බුවල රබර් වත්තකදී පොලිස් කොස්තාපල්වරයකුට වෙඩි තැබූ පිරිස සොයා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි. ‘සතියකින් උඹ වැලිගම යවනවා‘ යැයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී ඔහුට තර්ජනය කළැයි කියන දකුණේ දේශපාලඥයකු ගැන ද ඔහු පොලිසියට කියා ඇත. ඔහුගෙන් මෙතෙක් ප්‍රශ්න කර නැති බව ද දැන ගන්නට ඇත. දක්ෂිණ අධිවේගි මගේ අධික වේගයෙන් රිය පැදවීමේ වරදට දඩ කොළයක් දී ඇත්තේ මේ කොස්තාපල්වරයා බව දැනගන්නට ඇත.


    ඔන්න අද රටේ තත්වේ. රටේ බුද්ධිමත් මිනිස්සු පත් කරන දේශපාලුවෝ තමයි මේ. :angry::angry:
     
    • Like
    Reactions: 119elakiri

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පොලීසිය දෑනගන්න ඔනි නෑතිබෑරි මිනිස්සුන්ට විතරක් දඩ කොල ලියන්න ඔය වගේ කට්ටිය යනකොට ඔලුව කසාගෙන 2ta නෑමෙන්න
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,724
    502
    113
    hoda wadee poleciyata natibari unta amatarawa salli tiyana ungenuth dada kola ganna ekata...
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,319
    113
    164(1).jpg

    165(2).jpg