දඩ ගහනවා හෝ ගාලා!

CamelToe

Well-known member
  • Dec 12, 2024
    607
    976
    93
    කාන්තාරයේ
    පොලිසියේ වැඩ කරන අයගේ පවුල් විශේෂයෙන් trafic කාරයන්ගේ පවුල් සමාජයෙන් කොන් කරොත් හරි. පොලිසියේ ඉන්න අයට රාජකාරියෙන් පිට ගෙවල් වල ඉන්න උන්ගේ ළමයි වයිෆ් ල එහෙම කරුත් ගණන් ගන්න හොඳ නෑ. උන්ගේ පවුල් වලින් ගෑණු ගන්න තමන්ගේ ළමයි විවාහ කරලා දෙන්න එහෙම හොඳ නෑ. මුන්ගේ පවුල් කඩයකින් බඩුවක් ගන්න අවත් සල්ලි දීලා ගන්න හැදුවත් දෙන්න හොඳ නෑ. පාරේ මැරෙන්න ඉන්න කොට වතුර උගුරක් දෙන්න හොඳ නෑ හුජ්ජ පාරක් වත් ගහන්න හොඳ නෑ ඒක බිල ජීවත් උනත් සාපයක්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,473
    36,722
    113
    කෑගල්ල
    Ow ban Awissawella pare Wahane issra karaddi 53 giya kiyala 3000 Liwwa. wesa police ballo
    ට හුකන කොහෙද යකෝ එහෙම meter තියං ඉන්න උන් ඉන්නේ. ඔහොම ඒව දන්නෙත් නෑ, පාගන්න පුළුවන් තැන් වල 80ව පැනලා එන්නේ. අම්මෝ හිමීට යන්න ඕනේ එහෙනම්.
    මු ඔය කියන තරම් උන් ලියන්නේ නෑ, වේලාව තමා ඉතින්, උන්ට හිතුනොත් ලියනවා ඕනේ එකෙක්ව.
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    824
    1,068
    93
    ශ්‍රී ලංකාව
    wahane un gawada ethakota ?
    උන් ගන්නෙ නෑ. දඩයක් නං ඒක නොගෙවා එදාට උසාවි ගිහිං නිර්දෝෂී කියලා අවුරුදු ගානක් නඩුව අදින්න තියෙන්නෙ. උසාවි කේස් එකක් නං ඒත් එහෙමයි. කවුද ඕවා කරන්නෙ.
     
    • Like
    Reactions: NRTG and Gunther

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,146
    50,466
    113
    සේදවත්ත
    දවසට 50km - 100km යන job කරන උන්ට ඔය ගොන් ජොක් හරියන්නේ නෑ. මම මේ කියන්නේ 8-5 වැඩ කරලා බෑග් අරන් ගෙදර දුවන උන් ගැන නෙමේ. රට කට පැනලා හිඟා කා කා බස් වල ඇදලා ජීවත් වෙන එවුන්ට ඔහොම අවුලක් නැතිව ඇති. අපි ඉතින් ලංකාවේ ගේමක් ගහල මේක ඇතුලේ level එකක් maintain කරන ගමන් කාලා ඇදලා ඉන්න එවුන්. උන් කැමති වෙන්නේ නෑ කොහොමත් ආයේ බස් වල හිරවෙල පාරවල් වල තැපෑල වැස්සේ තෙමිලා හිටපු තත්වෙට එන්න.
    ආතල් එකට තෙමෙන එක, දාඩිය පෙරාගෙන හිටන් ඉන්න එක වෙනම එකක්. එහෙම කියලා ඔය වගේ දුක්විඳින්න කවුරුත් කැමති නෑ.. :lol: :lol: අපි ඉතින් ඔය දියුණුයි කියන රටවල් වල ගිහිල්ලා, බස් වලත් ගිහිල්ලා, privet වාහන වල ගිහිල්ලා, train වලත් ගිහිල්ලා තියනවා.

    මගේ මතේ නම් තමන්ගේ වාහනේ ගිහිල්ලා ගෙදර එනවා තරම් නිදහසක් නම් ලොවෙත් නැතිව ඇති.
    දවසට 50-100km වැඩට යන්නේ ඇයි බන් පිස්සුද ලග තැනකින් බොඩිමක් ගනින් බස් වියදමට වඩා අඩුයි , කාලය මහන්සිය ඉතිරි . පාන්දර නැගිටං ඇවිල්ලා හවස 7-8 ගෙදර ගිහින් මොන ලයිෆ් එකක් ගැනද උබ කියන්නේ ඔය සුපිරි ලයිෆ් නෙමෙයි ඔය කඹුරනවා. ඔයාගේ වෙන අවුලක් තියෙන්නේ . අනිවාර්යයෙන් වාහන පාරට ගේන එක සීමා කරන්න ඕනේ , තව බදු වැඩි කරන්න ඕනේ ලංකාවේ . රෙන්ට් අ කාර් සවිස් එක පුලුල් කරන්න ඕනේ . කොටින්ම පුද්ගලයෙක්ට වාහනයක අවශ්‍යතාව නැති කරන්න ඕනේ. කොමත් ඉස්සරට ඔටෝනමස් ආවම ඔය ලව් ඉවරයි . පොයින්ට් A to B ගියා එච්චරයි
     

    Choot

    Well-known member
  • Nov 2, 2010
    379
    342
    63
    ට හුකන කොහෙද යකෝ එහෙම meter තියං ඉන්න උන් ඉන්නේ. ඔහොම ඒව දන්නෙත් නෑ, පාගන්න පුළුවන් තැන් වල 80ව පැනලා එන්නේ. අම්මෝ හිමීට යන්න ඕනේ එහෙනම්.
    මු ඔය කියන තරම් උන් ලියන්නේ නෑ, වේලාව තමා ඉතින්, උන්ට හිතුනොත් ලියනවා ඕනේ එකෙක්ව.
    Highlevel eke Awissawella kittu karala innawa. un gawa ara ara aluth gadget eka thiyenne. Aim karala picure eka wadin eka. Car Bike hema ekama allanwa. un kiyanawa meke record unama ain karanna baha eka nisa liyannam wenawa kiyala. ewalema kiyanawa online gewanna puluwn kiyala. eken thenrnawa mun eka purposely karanne kiyala. ungr Target cover karanna. Para hondata hadala yanna puluwn parak nam kamak naha. parath kedila.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,473
    36,722
    113
    කෑගල්ල
    Highlevel eke Awissawella kittu karala innawa. un gawa ara ara aluth gadget eka thiyenne. Aim karala picure eka wadin eka. Car Bike hema ekama allanwa. un kiyanawa meke record unama ain karanna baha eka nisa liyannam wenawa kiyala. ewalema kiyanawa online gewanna puluwn kiyala. eken thenrnawa mun eka purposely karanne kiyala. ungr Target cover karanna. Para hondata hadala yanna puluwn parak nam kamak naha. parath kedila.
    වැඩක් නෑ බන් කතා කරලා කොහොමද Avissawella town එකේ පාරවල් ටික. වාහන කෑලි අතේ අරන් යන්න පුළුවන්.. :lol: :lol:
     
    • Sad
    • Like
    Reactions: NRTG and Choot

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,425
    1,555
    113
    පාරවල ස්පීඩ් ලිමිට් එකත් අල්ලනවා කියලා සිංහලු මැරෙන්න හදනවා
    මෙහෙ එවුන් රෑට ලේන් 4 පාරවල් වල බල්ලෙක් වත් නැතිව 50ට යනවා ලිමිට් එකට බයේ
    කමක් නෑ හෙමින් ගියාට. පාරවල් වල ඉන්න බල්ලොත් මරාගෙන උන් යන්නේ රෑ ට.

    කොට කොට ගියේ නැත්තම් කට කපලා සෙනග ගත්තේ නැත්තම් 50 ට ගියත් වෙලාවට යන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG

    Choot

    Well-known member
  • Nov 2, 2010
    379
    342
    63
    Avissawelle kohedidia bn speed aelluwe?
    Anika bn tolerance ekk nedda speed ekata? Ganata 50 tiyagena yanna puluwanye.
    Weerasiri Bakers eka langa indala Colombo paththta wenna 100m wala wage hitiye. Seethawaka Traffic eken alluwe.
     

    Attachments

    • 1791123112660.png
      1791123112660.png
      940.9 KB · Views: 14
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,783
    1
    102,123
    113
    34
    Kalutara
    රෑ 8ට විතර කළුතර පලවෙනි පාලම පැන්න ගමන් දෙන්නයි, දෙවෙනි පාලම පැන්නම තව දෙන්නයි.