දඩ නොකා අධි වේගයෙන් රිය ධාවනයට මගක්
•මෙම බැලුන් 2ක 3ක් මිලදී ගන්න.
•ඒවා ඔබේ රථයේ එල්ලා ගන්න.
•ඔබට අවශ්‍ය උපරිම වේගයෙන් රථය ධාවනය කරන්න.
•ට්‍රැෆික් පොලීසියෙන් ඔබව නැවතූ විට පුදුමයෙන් බැලුන් දෙස බලා ඔබ ඒවා ඇත්ත මිසයිල යැයි සිතූ නිසා ඒවාගෙන් බේරීමට වේගයෙන් ධාවනය කල බව පවසන්න.
☼☼බෝනස්:බැලුන් දැක බියපත් වන මිනිසුන් බලා සතුටු වීමට ඔබට හැකිය.☼☼