දඩ ලැයිස්තුව

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දන්න එකෙක් කියපන්ල මචන් බයික් එකේ පැති කන්නාඩි දෙක ගලොල යනවට කියක් දඩ ගහනවද,කියල නැත්තන් කෙලින්ම උසාවිද.:baffled: මොකද මම පදින්නෙ කන්නාඩි දෙකම ගලොල:cool::cool:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දන්න එකෙක් කියපන්ල මචන් බයික් එකේ පැති කන්නාඩි දෙක ගලොල යනවට කියක් දඩ ගහනවද,කියල නැත්තන් කෙලින්ම උසාවිද.:baffled: මොකද මම පදින්නෙ කන්නාඩි දෙකම ගලොල:cool::cool:
    :rolleyes:
    පොඩ්ඩක් ඉදපන් ,,,
    අහලා කියන්නම් ...
     
    Sanush_Pinkkz

    Member
    Apr 26, 2013
    187
    21
    0
    Colombo
    දන්න එකෙක් කියපන්ල මචන් බයික් එකේ පැති කන්නාඩි දෙක ගලොල යනවට කියක් දඩ ගහනවද,කියල නැත්තන් කෙලින්ම උසාවිද.:baffled: මොකද මම පදින්නෙ කන්නාඩි දෙකම ගලොල:cool::cool:

    yako math padinne ehemayi mama nam bike eke yaddi bag eke dagana inne side mirros .. ada genawe kiyanwa hama ekama ithin oka piliganne ne .. mata colombo waldi allagena 1000 liuwa
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අඩෝ මේකේ තියෙන ඒවා accurate ද කියලා නම් Sure නෑ. මොකද මේ ලඟක් වෙනකනුත් Speeding වලට 500ක දඩයක්නේ තිබ්බේ :oo::oo:

    :yes: ඒකනේ බං.... මෙච්චර අඩු දඩ දැක්කමයි..... :P
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    yako math padinne ehemayi mama nam bike eke yaddi bag eke dagana inne side mirros .. ada genawe kiyanwa hama ekama ithin oka piliganne ne .. mata colombo waldi allagena 1000 liuwa

    මෙන්න පොරවල් - උබ හරියට මිස්ටර් බින් වගේ :P
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    දන්න එකෙක් කියපන්ල මචන් බයික් එකේ පැති කන්නාඩි දෙක ගලොල යනවට කියක් දඩ ගහනවද,කියල නැත්තන් කෙලින්ම උසාවිද.:baffled: මොකද මම පදින්නෙ කන්නාඩි දෙකම ගලොල:cool::cool:

    ඔය විදියටම ටයර් දෙකත් ගලෝල පැදාපන්කෝ :D