දඩ_දඩ_දඩ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    37878886_2005516656148131_7185605737907748864_n.jpg
     
    • Like
    Reactions: KavinduDD

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    කවුරුත් ඔය වායු විමෝචන සහතිකේ නැති එකට දඩ ගහනවට විරුද්ධව කතා කරන්න ඉදිරිපත් වෙන්නෙ නෑ නේ. :angry:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    dan ekath laga thiyenna onada bn...
    tfs mchn rep+

    මන්ගාව නම් ඔය වායු විමෝචන සහතිකේ නැ අලුත් bike එකක් නිසා අදායම් බලපත්‍රය ගන්න වායු විමෝචන සහතිකේ ඕනේ නැ කිව්වා දැන් මටත් දඩ ගහයිද බන් :oo::oo:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුරුත් ඔය වායු විමෝචන සහතිකේ නැති එකට දඩ ගහනවට විරුද්ධව කතා කරන්න ඉදිරිපත් වෙන්නෙ නෑ නේ. :angry:

    විරුද්ධව කතා කරා කියල මොකුත්ම වෙන්නෙ නැ..දන් ඉතින් කොරන්ඩ දෙයක් නැ ඕව ඔහොම තමා..
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    විරුද්ධව කතා කරා කියල මොකුත්ම වෙන්නෙ නැ..දන් ඉතින් කොරන්ඩ දෙයක් නැ ඕව ඔහොම තමා..

    අැයි බැරි? මුන්ට තේරෙන්නෙ නැද්ද අදායම් බලපත්‍රය ගන්න වායු විමෝචන සහතිකේ අනිවාර්යයෙන්ම ඔනේ කියලා? එ්ක fail නම් ආදායම් බලපත්‍රේ දෙන්නෙත් නෑ නේ. ඉතින් අදායම් බලපත්‍රේ තිබ්බම අැති නේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,849
    113
    අැයි බැරි? මුන්ට තේරෙන්නෙ නැද්ද අදායම් බලපත්‍රය ගන්න වායු විමෝචන සහතිකේ අනිවාර්යයෙන්ම ඔනේ කියලා? එ්ක fail නම් ආදායම් බලපත්‍රේ දෙන්නෙත් නෑ නේ. ඉතින් අදායම් බලපත්‍රේ තිබ්බම අැති නේ

    ඕක සමහර එවුන්ට තේරුම් ගන්න බැහැ බං. මෝඩ නීති සාදාරණයි කියනවා. :angry:
    https://www.elakiri.com/forum/showthread.php?t=1861216
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    අැයි බැරි? මුන්ට තේරෙන්නෙ නැද්ද අදායම් බලපත්‍රය ගන්න වායු විමෝචන සහතිකේ අනිවාර්යයෙන්ම ඔනේ කියලා? එ්ක fail නම් ආදායම් බලපත්‍රේ දෙන්නෙත් නෑ නේ. ඉතින් අදායම් බලපත්‍රේ තිබ්බම අැති නේ

    Fu*kig Police Bn.......:(:(:(:(Baduth Hamuduruwonge Naduth Hamuduruwonge.. :lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අැයි බැරි? මුන්ට තේරෙන්නෙ නැද්ද අදායම් බලපත්‍රය ගන්න වායු විමෝචන සහතිකේ අනිවාර්යයෙන්ම ඔනේ කියලා? එ්ක fail නම් ආදායම් බලපත්‍රේ දෙන්නෙත් නෑ නේ. ඉතින් අදායම් බලපත්‍රේ තිබ්බම අැති නේ

    ඔය ටික කියුවොත් වෙන්ඩ පුලුවන් දේ තමයි දඩ කොලයක් නොදි කෙලින්ම උසාවි දාන එක..ඊට වඩා සැපයි දඩ ගෙවල ඉන්න එක..
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඔය දුම් සහතික සීන් එක කිසිම තේරුමක් නැති වැඩක් ලංකාවේ ඕක කරන්න බැහැ.
    ඕක නැත්නම් දඩ ගහනවා කියල කොයි කාලේ ඉඳන්ද කියන්නේ.මේ දවස් ටිකේ news වලට කොච්චර කිව්වද කටපාඩම් වෙනකන්
    එත් ගෙනියන් නැත්නම් දඩ ගහන්න ඕන :)
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඔය දුම් සහතික සීන් එක කිසිම තේරුමක් නැති වැඩක් ලංකාවේ ඕක කරන්න බැහැ.
    ඕක නැත්නම් දඩ ගහනවා කියල කොයි කාලේ ඉඳන්ද කියන්නේ.මේ දවස් ටිකේ news වලට කොච්චර කිව්වද කටපාඩම් වෙනකන්
    එත් ගෙනියන් නැත්නම් දඩ ගහන්න ඕන :)
    :confused::growl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    ඔය දුම් සහතික සීන් එක කිසිම තේරුමක් නැති වැඩක් ලංකාවේ ඕක කරන්න බැහැ.
    ඕක නැත්නම් දඩ ගහනවා කියල කොයි කාලේ ඉඳන්ද කියන්නේ.මේ දවස් ටිකේ news වලට කොච්චර කිව්වද කටපාඩම් වෙනකන්
    එත් ගෙනියන් නැත්නම් දඩ ගහන්න ඕන :)

    ඔය මොන සහතික තිබ්බත් සමහර ලොරි,බස් වල අගුරු කෝච්චි වගේ දුම් යන්නේ.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඔය මොන සහතික තිබ්බත් සමහර ලොරි,බස් වල අගුරු කෝච්චි වගේ දුම් යන්නේ.

    රුපියල් 500ක් වැඩියෙන් දුන්නම වැඩේ හරි.
    දැන් කොළඹ කහ ඉරෙන් නැතුව පැන්නත් 800ක් දඩ.ඒ උනාට ඕව අල්ලන්නේ අපි වාහනේක හැපිල තුවාල වෙන හින්ද නෙවෙයිනේ :P
    පොලිසියට හොඳක් කියන්න හිතෙන් නෑ එත් හරියට කරනවානම් හොඳ වැඩ ඉතින්.