dan ekath laga thiyenna onada bn...
tfs mchn rep+

කවුරුත් ඔය වායු විමෝචන සහතිකේ නැති එකට දඩ ගහනවට විරුද්ධව කතා කරන්න ඉදිරිපත් වෙන්නෙ නෑ නේ.![]()
විරුද්ධව කතා කරා කියල මොකුත්ම වෙන්නෙ නැ..දන් ඉතින් කොරන්ඩ දෙයක් නැ ඕව ඔහොම තමා..
අැයි බැරි? මුන්ට තේරෙන්නෙ නැද්ද අදායම් බලපත්‍රය ගන්න වායු විමෝචන සහතිකේ අනිවාර්යයෙන්ම ඔනේ කියලා? එ්ක fail නම් ආදායම් බලපත්‍රේ දෙන්නෙත් නෑ නේ. ඉතින් අදායම් බලපත්‍රේ තිබ්බම අැති නේ

Baduth Hamuduruwonge Naduth Hamuduruwonge.. 

අැයි බැරි? මුන්ට තේරෙන්නෙ නැද්ද අදායම් බලපත්‍රය ගන්න වායු විමෝචන සහතිකේ අනිවාර්යයෙන්ම ඔනේ කියලා? එ්ක fail නම් ආදායම් බලපත්‍රේ දෙන්නෙත් නෑ නේ. ඉතින් අදායම් බලපත්‍රේ තිබ්බම අැති නේ

ඔය දුම් සහතික සීන් එක කිසිම තේරුමක් නැති වැඩක් ලංකාවේ ඕක කරන්න බැහැ.
ඕක නැත්නම් දඩ ගහනවා කියල කොයි කාලේ ඉඳන්ද කියන්නේ.මේ දවස් ටිකේ news වලට කොච්චර කිව්වද කටපාඩම් වෙනකන්
එත් ගෙනියන් නැත්නම් දඩ ගහන්න ඕන![]()

ඔය මොන සහතික තිබ්බත් සමහර ලොරි,බස් වල අගුරු කෝච්චි වගේ දුම් යන්නේ.