දණහිස් අමාරුව (වාත අමාරු)

Rasika

Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    දණහිස් අමාරුව (වාත අමාරු)

    යාලුවනේ මම කාලයක් තිස්සෙ දුටුව දෙයක් තමයි දකින දකින කෙල්ල දණිස්ස ඔතාගෙන යනව. හරියට අලුත් Fashion එකක් වගේ. (දැන් ඉතින් උබල කියපල්ලකො පුලුවන්නම් මූ වගෙ වලත්තයෙක් කියල. :oo: ) කාරණාව ඇත්ත නිසයි මම මේ කියන්නෙ. මමත් මේක හොදට අත් දකින කෙනෙක්. මගෙ අක්කටත් මේ Case එක තියනව. දනිස්ස පට්ට යන්න කැක්කුමයි ලු. කාලයක් සිංහල වෙදකං කලා. කියන්නෙ දනිස්සෙ වාතෙ කියල.
    බෙහෙත් ගන්නකන් ටිකක් හොදයි. පස්සෙ ආයි හැදෙනව. දැන් අනිත් දනිස්සත් රිදෙනවලු. මේක සන්ධි වලට පැතිරෙන ලෙඩක් වගේ මට පේන්නෙ. ඔයාලටත් අත්දැකීම් තියෙනවද? නිට්ටාවටම සුව කර ගන්න ‍දක්ෂ වෛද්‍යවරයෙක් එහෙම දන්නවද? හැම දෙනාටම ලොකු උපකාරයක්.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    lankawe kello kiyanne ithin leda godawal thama.semai,wathei,oluwa kakkumai..lol
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    තර බාරුකම ප්‍රධාන හේතුවක් දනිස් අමාරුවලට