දණහිස් අමාරුව (වාත අමාරු)
යාලුවනේ මම කාලයක් තිස්සෙ දුටුව දෙයක් තමයි දකින දකින කෙල්ල දණිස්ස ඔතාගෙන යනව. හරියට අලුත් Fashion එකක් වගේ. (දැන් ඉතින් උබල කියපල්ලකො පුලුවන්නම් මූ වගෙ වලත්තයෙක් කියල.
) කාරණාව ඇත්ත නිසයි මම මේ කියන්නෙ. මමත් මේක හොදට අත් දකින කෙනෙක්. මගෙ අක්කටත් මේ Case එක තියනව. දනිස්ස පට්ට යන්න කැක්කුමයි ලු. කාලයක් සිංහල වෙදකං කලා. කියන්නෙ දනිස්සෙ වාතෙ කියල.
බෙහෙත් ගන්නකන් ටිකක් හොදයි. පස්සෙ ආයි හැදෙනව. දැන් අනිත් දනිස්සත් රිදෙනවලු. මේක සන්ධි වලට පැතිරෙන ලෙඩක් වගේ මට පේන්නෙ. ඔයාලටත් අත්දැකීම් තියෙනවද? නිට්ටාවටම සුව කර ගන්න දක්ෂ වෛද්‍යවරයෙක් එහෙම දන්නවද? හැම දෙනාටම ලොකු උපකාරයක්.
යාලුවනේ මම කාලයක් තිස්සෙ දුටුව දෙයක් තමයි දකින දකින කෙල්ල දණිස්ස ඔතාගෙන යනව. හරියට අලුත් Fashion එකක් වගේ. (දැන් ඉතින් උබල කියපල්ලකො පුලුවන්නම් මූ වගෙ වලත්තයෙක් කියල.
) කාරණාව ඇත්ත නිසයි මම මේ කියන්නෙ. මමත් මේක හොදට අත් දකින කෙනෙක්. මගෙ අක්කටත් මේ Case එක තියනව. දනිස්ස පට්ට යන්න කැක්කුමයි ලු. කාලයක් සිංහල වෙදකං කලා. කියන්නෙ දනිස්සෙ වාතෙ කියල. බෙහෙත් ගන්නකන් ටිකක් හොදයි. පස්සෙ ආයි හැදෙනව. දැන් අනිත් දනිස්සත් රිදෙනවලු. මේක සන්ධි වලට පැතිරෙන ලෙඩක් වගේ මට පේන්නෙ. ඔයාලටත් අත්දැකීම් තියෙනවද? නිට්ටාවටම සුව කර ගන්න දක්ෂ වෛද්‍යවරයෙක් එහෙම දන්නවද? හැම දෙනාටම ලොකු උපකාරයක්.

joke ekak honde 
