දණ්ඩ නීති සංග්‍රහය කියවන අලුත්ම විදිහ

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    රනිල් ආවම පොලීසිය පවර් ගන්නවා රාජපක්ෂල ආවම ආමි එක පවර් ගන්නවා.ගෝඨා ඉන්නකල් යුද්ද ටැංකි එහෙම යැවෙවේ අරගලේ පැත්තට,රනිල් යවන්නේ පොලීසිය
     
    • Like
    Reactions: Cypress

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    මේ වගේ නුගත් පොලිසියට තමයි බන් රජයේ budget එකින් ලොකු ගානක් වියදම් කරන්නේ.
    හරි නම් ඉහල බුද්ධි මට්ටම් වල ඉන්න අපිට, Software engineers , firmware engineers ලාට රජයෙන් බදු ගහල නෙමයි, රජයෙන් නිකන් electric car ගෙනල්ල දෙන්න ඕනේ.