දරුවන්ට ශාරීරික දඩුවම් පැමිණවීම තහනම් කිරීමට නව නීතියක්..⛔

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    අවරුදු 15වේ පොඩි උන් ටිකක් class teacherගෙ Husbandට හෙල්මට් වලින් ගහල මරනවා
    උන් ටික නිදහස් ඇති දැන්..
    ඊයේ පෙරේදත් කෙල්ල කැමති නෑ කියල කෙල්ලගේ පව්ලේ උන්ට ගහල තිබ්බ ඉස්කෝලයක් ලඟදි
    10 වසරේ උන් ටිකක්
    දැන් හැදෙන පොඩි මදාවි ටිකක් ඉන්නවා
    අන්න උන්ට හරියට නීතිය ක්‍රියාත්මක කරන්න ක්‍රමයක් හදල මේවා ගෙනාවට කමක් නෑ
    ඒවට දන්ඩනීති සංග්‍රහයට අනුව නීතිය ක්‍රියාත්මක කරන්න ඔ්න. ජූවි ෆැසිලිටි වල මාස හය හතක් තැප්පාම ඔය පුකේ අමාරුව යනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    Yes, sometimes they need a good slap or two.
    නාහෙට අහන්නේ නැති පකයලා දැන් ඩෙගා නටයි.
    ඩෙඟා නටන්න දෙයක් නෑ. ඉස්කෝලෙ විදිහට ඉන්නෙ නැත්තං ඩිටෙන්ෂන්, නැත්තං පන්ති තහනම්.. එතකොට ඒක දෙමව්පියො බලාගනී් ආයෙ පිස්සු නොකෙලින තාලෙට ළමයව හදාගන
    මේක ML මොඩල් එකක් train කරනවා වගේ වැඩක්, දඩුවම වැඩ කරලා තියෙන්නේ කරපු වැරැද්ද මොළේට දනවන්නේ නේ. දඩුවම ශාරීරිකව දෙන එකට වඩා මානසිකව දෙන එකද හොඳ කියල බලාගන්න වෙන්නේ තව අවුරුදු ගාණක් ගිහිං. කොච්චර තර්ක කරත් ඕක practically කොහොම වැඩ කරයිද කියන ඒක අපිට අනුමානයක් විතරයි ගන්න පුළුවන්. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි නේ සමාජයකම හැසිරීම නේ තීරණය වෙන්නේ.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඉස්සරත් ඔහොම ළමයිට ගැහුවා case වලට නඩු ගිහින් වන්දි දුන්න අපි පොඩි කලේ 2000 දී වගේ ඒ වේසි ළමයි කිහිප දෙනෙක්ට වන්දි දුන්නා උසාවි ගියාම , ඒත් අධ්‍යාපන අමාත්‍යංශ ,කලාප අධ්‍යාපන මට්ටමින් කිසි විනය ක්‍රියාමාර්ග නැහැ ඒවාට නීති නැහැ .

    පට්ට වේසි දැන් pension ඇති case වෙලා අවුරුදු 5කින් විතර ඒ වේසි අධ්‍යාපන අමාත්‍යංශ හෝ කලාප ඉහල තනතුරු වල ජොබ් කරා . හිරේ ඉන්න ඕන වේසියෙක්




    ඊයේ පෙරේදත් කෙල්ල කැමති නෑ කියල කෙල්ලගේ පව්ලේ උන්ට ගහල තිබ්බ ඉස්කෝලයක් ලඟදි

    කෙල්ල කැමති නැති උනාම කෙල්ලගේ පවුලේ උන්ට ගැහුවද

    නැත් නම් කෙල්ලගෙන් කැමැත්ත ඇහුවම කෙල්ලගේ පවුලේ උන් ඇවිත් ගහන්න ගියාම උන්ට ගැහුවද කියල කව්ද දන්නේ

    අපි දන්නේ නැති ඒක මොකක් වෙයිද කියලා. ශාරීරික දඩුවම් මානසික දඬුවම් වලට මාරු වෙන ඒක වෙන්නේ.
    හරියට නීති ඕන , ලකුණු 40 ගන්න assignments කරනවා වගේ හදපු නීති ලංකාවේ තියෙන්නේ බාගෙට .
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    දරුවන්ට  ශාරීරික දඩුවම් පැමිණවීම  තහනම්  කිරීමට නව නීතියක්

    සියලුම ක්ෂේත්‍රවල ශාරීරික දඩුවම් පැනවීම තහනම් කිරීම සඳහා වන විටිවිධාන ඇතුළත් කරමින් දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
    ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    හොඳම දේ ලබා දිය යුත්තේ දරුවන්ට නම් නරකම දේ ලබා දීම ද වැළක්විය යුතුය යන්න පිළිබඳව ,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබෙන බවත් ඒ අනුව සියලුම ක්ෂේත්‍රවල ශාරීරික දඩුවම් පැනවීම තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

    ඒ අනුව, මෙරට ළමා අයිතිවාසිකම් අන්තර්ජාතිකව පිළිගන්නා ආකාරයට සකස් ක‍ර උසස් දියුණු සදාචාර සම්පන්න සමාජයකට තිබිය යුතු ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා සියලුම ක්ෂේත්‍ර වල ශාරීරික දඬුවම් පැමිණවීම තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව හෙතෙම සඳහන් කළේය.

    මෑත කාලයේ දී මාධ්‍ය ඔස්සේ ද බොහෝ විට දරුවන්ට සිදු කරනු ලැබූ අමානුෂික විවිධ පහර දීම් සම්බන්ධව ප්‍රචාරය වීම් ද නිරන්තරයෙන් දක්නට ලැබුණු බවත්, දරුවන්ට මින්පසු කිසිඳු ආකරයක ශාරීරික මානසික දඬුවම් පැමිණවීම වැලැක්වීමට අදාළ වන පරිද්දෙන් දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධි විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව හෙතෙම මෙහි දී ප්‍රකාශ කළේය.

    ශරීරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය අදට (30) දී තිබේ. මිට සමගාමිව දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම කැබිනට් මණ්ඩලය අනුමත කිරීමත් සමඟ මෙරට සෑම දරුවෙකුගේම අයිතීන් සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීමට රජයේ කැපවීම මඟීන් දරුවන්ට අවශ්‍ය නීතිමය ආරක්ෂාව ද සැලසේ.

    ඒ අනුව, වැඩිහිටියන් විසින් ගුරු දෙගුරුන් විසින් හෝ ශාරීරිකව හූ මානසිකව කිසිඳු දඩුවමක් කිරීම නිතිය අනුව වරදකට වැරදිකරුවන වෙන ආකාරයට මෙම පනත සංශෝධනය වෙන බව අමාත්‍යවරය මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.


    ලංකාවේ ඉතුරු ටිකත් ඉවරයි 🥴
     
    • Like
    • Sad
    Reactions: Any.key and NRTG

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    අපි දන්නේ නැති ඒක මොකක් වෙයිද කියලා. ශාරීරික දඩුවම් මානසික දඬුවම් වලට මාරු වෙන ඒක වෙන්නේ.

    මං සිද්දාලේපයාට එදිරිව නඩුවක් දැම්මොත් ඒකත් උට වෙන මානසික දඩුවමක්.. නඩුවෙන් ඌව හිරේ දැම්මොත් උට ඒක මානසික දඩුවමක්.. එහෙමයි කියල මං දාපු නඩුව වැරදි වෙන්නෙ නෑ.. ඔහොම බැලුවොත් මොන මගුලක්වත් කරන්න වෙන්නෙ නෑ..

    මේ වගේ ප්‍රශ්න civilized විදිහට විසදන්න ඕනේ.. වැරද්දකට තඩි බාන්න ගියාම වෙන්නේ ඌ ලොකු උනාම හිතනවා හැම ප්‍රශ්නයක්ම තඩි බාල විසදන්න ඕනෙ කියලා.. මේ වගේ දේවල් වලින් තමා කැම්පස් වල රැග් හිටන් පටන් ගන්නේ
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    මං සිද්දාලේපයාට එදිරිව නඩුවක් දැම්මොත් ඒකත් උට වෙන මානසික දඩුවමක්.. නඩුවෙන් ඌව හිරේ දැම්මොත් උට ඒක මානසික දඩුවමක්.. එහෙමයි කියල මං දාපු නඩුව වැරදි වෙන්නෙ නෑ.. ඔහොම බැලුවොත් මොන මගුලක්වත් කරන්න වෙන්නෙ නෑ..
    තෙරුන් නෑ කියන එක.
    මේ වගේ ප්‍රශ්න civilized විදිහට විසදන්න ඕනේ.. වැරද්දකට තඩි බාන්න ගියාම වෙන්නේ ඌ ලොකු උනාම හිතනවා හැම ප්‍රශ්නයක්ම තඩි බාල විසදන්න ඕනෙ කියලා.. මේ වගේ දේවල් වලින් තමා කැම්පස් වල රැග් හිටන් පටන් ගන්නේ
    ඔය ශාරීරික දඩුවම් වෙන effect නේ. මානසික දඩුවම් වලින් වෙන effect එහෙමත් ඇති ඔහොම්ම.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,865
    113
    Colombo, Sri Lanka
    මේ කියන්නේ ශාරීරික දඩුවම් ගැන. හැබැයි මානසික දඩුවම් ඊට වඩා දරුණුයි. සමහර ගුරුවරු තමන්ගේ ටියුෂන් ක්ලාස් වලට පන්තියේ ළමයින් ආවේ නැති උනාම ඒ අයට මේක ක්‍රියාත්මක කරනවා
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    තෙරුන් නෑ කියන එක.

    මම කියන්නෙ කොයි විදිහකට දෙන මෙන්ටල් ප්‍රෙශර් එකත් මානසික දඩුවමක් තමා..

    ඔය ශාරීරික දඩුවම් වෙන effect නේ. මානසික දඩුවම් වලින් වෙන effect එහෙමත් ඇති ඔහොම්ම.

    එහෙමයි කියල මොකුත් නොකර ඉන්න කියලද උබ කියන්නේ? උබේ විසදුම මොකක්ද මේකට?

    මේ කියන්නේ ශාරීරික දඩුවම් ගැන. හැබැයි මානසික දඩුවම් ඊට වඩා දරුණුයි. සමහර ගුරුවරු තමන්ගේ ටියුෂන් ක්ලාස් වලට පන්තියේ ළමයින් ආවේ නැති උනාම ඒ අයට මේක ක්‍රියාත්මක කරනවා

    ඕවා ඉතින් එලියට දාන්න ඕනේ.. කටයි *කයි වහන් ඉදල තේරුමක් නෑ..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    මම කියන්නෙ කොයි විදිහකට දෙන මෙන්ටල් ප්‍රෙශර් එකත් මානසික දඩුවමක් තමා..
    පොඩි කාලේ වෙන දේවල් වලට බෙහෙත් කරන එක තමා අපි කරන්නේ කියල මානසික ලෙඩ වලට බෙහෙත් කරන දොස්තරලා කියන්නේ.
    වැඩිහිටි වෙනයි ළමයි වෙනයි.

    එහෙමයි කියල මොකුත් නොකර ඉන්න කියලද උබ කියන්නේ? උබේ විසදුම මොකක්ද මේකට?
    මගේ විසදුමක් නෑ. වෙන්න පුළුවන් දෙයක් කිව්වේ. මොකවත් කරන්නවත් එපාවත් කිව්වේ නෑ. මේක කියන්න බේස් කරගත්තේ cobr effect කියන concept එක.
     
    • Like
    Reactions: NRTG

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    මගේ විසදුමක් නෑ. වෙන්න පුළුවන් දෙයක් කිව්වේ. මොකවත් කරන්නවත් එපාවත් කිව්වේ නෑ. මේක කියන්න බේස් කරගත්තේ cobr effect කියන concept එක.

    වැරැද්දක් කරපු ගමං කන් බෙරය පලනවට වඩා මේක civilized විදිහට බේරගන්න එක සාපේශව හොදයි...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    වැරැද්දක් කරපු ගමං කන් බෙරය පලනවට වඩා මේක civilized විදිහට බේරගන්න එක සාපේශව හොදයි...
    වාසි අවාසි දෙකම තියනවා. අවාසි ටික අපි දන්නේ නෑ. වාසි ටික දන්නව.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    වාසි අවාසි දෙකම තියනවා. අවාසි ටික අපි දන්නේ නෑ. වාසි ටික දන්නව.

    අවාසි නෑ කියල කියන්නෙ නෑ... සාපෙක්ශව හොදයි නේ.. ඒක පිලිගන්නවද? :P
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    අවාසි නෑ කියල කියන්නෙ නෑ... සාපෙක්ශව හොදයි නේ.. ඒක පිලිගන්නවද? :P
    තිබ්බට සාපේක්ෂවද අනාගතයේ වෙන්න තියෙන දේකට සාපේක්ෂවද?

    ඔය මම කලින් කිව්ව තියරි එක බලන්න. මේ වගේ කෙසස් predict කරන්න අමාරුයි.
     
    • Like
    Reactions: NRTG

    dandeen

    Active member
  • Aug 24, 2021
    83
    102
    33
    මේක හොද වැඩක්
    ඉස්කෝලේ ගියාම අහිංසක මටත්
    මුන් තැලුවා අල්ලගෙන
    විසිල් එකක් ගැහුවා කියලා
    වෙන එකෙක් පිඹපු මගුලක්

    ලමයිට දඩුවම් කරන්න ඔන
    වැරැද්දක් කරාම
    හැබැයි ඒක මොලෙන් කරන්න
    ඔන දඩුවමක්

    අදටත් මට මාරම බයක් එන්නේ විසිල් සද්දේ ඇහෙනකොට
    කන් දෙකෙන් අල්ලා ..උඩට ගත්තා මගේ
    සත්තු වගේ ගුරුවරු

    අපේ ඉස්කෝලවල් කරන්නේ
    පරක්කුවෙලා ආපුවම කුණු ඇහිදින්න දාන එක
    කොච්චර මිලේච්ඡද බලපන්

    මම කොලඹ ඉස්කෝලේ ආපු දවස්වල
    නිල් ෆිල්ම් එකක් ලග තියන් හවුවෙලා
    වෙන කොල්ලෙක්ගේ
    අම්මයි තාත්තයි ගෙනල්ලා
    උන් ඉස්සර ඒක ප්ලේ කරලා
    කොල්ලෝ කතා වුනා..සිද්දියක්

    බලපන් කොච්චර අඩු කුලේ දඩුවම් ද කියලා

    පෑන සාක්කුවේ තියෙන්න පුලුවන්
    ගුරුවරුන්ට විතරයි
    ශිෂ්‍ය නායකයෝ ඉන්නේ නිකන්
    බුද්ධි අංශය වගේ...

    කොණ්ඩේ කොටට කැපුවොත්
    උට සාමාදාන විනිශ්චය පදවියත් දෙන සයිස් එකේ ඉන්නේ

    දවසක් විශාඛා එකෙන් අපේ ඉස්කෝලේට ආවා
    කොල්ලෝ ටික හූ කිව්වා
    අර කොල්ලෝ සේරම අල්ලගන දණ ගැස්සුවා

    ට්‍රැක්ලන්තයක් හැදෙන්නේ මේවා භාවිතෙයන් තමයි
    .
     
    Last edited: