පොදු තැන්වලදී ලිංගික හිරිහැර කළොත් වැඩවරදී..⚡⛔

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    DBtXiZJ.jpeg

    ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් තහනම් කිරීම සඳහා නෛතික විධිවිධාන ශක්තිමත් කරමින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට අදාළ පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශන ලැබී තිබේ.

    පොදු ස්ථානවලදී සිදු වන ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් ඇතුළු සියලු ආකාරයේ ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් අපරාධයක් බවට පත් කරමින් 2022 වසරේ දෙසැම්බර් 12 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධන හඳුන්වා දීමට අනුමැතිය හිමිවුණි.

    එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව ඇත.

    https://sinhala.adaderana.lk/news/197681
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377

    ethkoata podu novan than vala