දණිස් අමාරුව, ආතරයිටීස් සම්බන්ද doctor කෙනෙක්?

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන්ලා අපේ නැන්දට 60ක් වගේ වයසයි. පෙබරවාරී වගේ අපි lalith s wijayaratne පෙන්නලා බෙහෙත් ගත්තා මාස 2ක් වගේ බෙහෙත් බිව්වා අඩු උනේ නෑ.. ඊට පස්සේ ආයෙත් කකුලේ අමාරුවක් ඇවිත් පෙන්නුවා orthopedic surgeon කෙනෙක්ට බෙහෙත් දුන්නා Arthertis තියෙනවා කියලා කිව්වා xtray එකේ අවුලක් තිබ්බෙත් නෑ ඒත් තාම කකුල අමාරුයි ලු. ලගදී කෙනෙක් කියලා මචන් සින්හල වෙදෙක් ගාවට ගියා 4500ක් ගියා බෙහෙත්වලට දැන් සතියක් බිව්වා ඒ රිදෙන කකුල ඉදිමිලත් එක්ක අඩුවක් නෑලු.. අනේ මන්දා බන් කාට පෙන්නන්ද කියලා හිතාගන්න බෑ, දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්කෝ හොද SURE ඩොකෙක් සින්හල හරි බටහිර හරි..පව් ගොඩක් අමාරුවෙන් ඉන්නේ, ඇවිදින්නේ නොන්ඩි ගහ ගහ වගේ..
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ආතරයිටිස් වලට හොඳ දක්ෂ සිංහල වේද නෝනා කෙනෙක් නං දන්නවා.හැබැයි නිට්ටාවටම සුව කරනවා
    විස්තර දාන්නකො මචන් තව කෙනෙක්ටත් ඕන උනොත්
     
    • Like
    Reactions: HYBRIDPC and B.Chat

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    විස්තර දාන්නකො මචන් තව කෙනෙක්ටත් ඕන උනොත්
    ගම පිළියන්දල මාවිත්තර.ඈපාසිංහ වෙද පරම්පරාව.නම ප්‍රියංගි ඈපාසිංහ.ඇගිලි වල නාඩි බලල තමා ලෙඩ අදුන ගන්නේ.එයාගෙම ඔත්පලවෙච්ච අම්මව හොඳටම හොඳ කළා.එතනින් තමා වෙදකම පටන් ගත්තේ.නිකමට ගිහින් බලන්න වැරද්දක් වෙන්නේ නෑ.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මචන්ලා අපේ නැන්දට 60ක් වගේ වයසයි. පෙබරවාරී වගේ අපි lalith s wijayaratne පෙන්නලා බෙහෙත් ගත්තා මාස 2ක් වගේ බෙහෙත් බිව්වා අඩු උනේ නෑ.. ඊට පස්සේ ආයෙත් කකුලේ අමාරුවක් ඇවිත් පෙන්නුවා orthopedic surgeon කෙනෙක්ට බෙහෙත් දුන්නා Arthertis තියෙනවා කියලා කිව්වා xtray එකේ අවුලක් තිබ්බෙත් නෑ ඒත් තාම කකුල අමාරුයි ලු. ලගදී කෙනෙක් කියලා මචන් සින්හල වෙදෙක් ගාවට ගියා 4500ක් ගියා බෙහෙත්වලට දැන් සතියක් බිව්වා ඒ රිදෙන කකුල ඉදිමිලත් එක්ක අඩුවක් නෑලු.. අනේ මන්දා බන් කාට පෙන්නන්ද කියලා හිතාගන්න බෑ, දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්කෝ හොද SURE ඩොකෙක් සින්හල හරි බටහිර හරි..පව් ගොඩක් අමාරුවෙන් ඉන්නේ, ඇවිදින්නේ නොන්ඩි ගහ ගහ වගේ..
    Machan Dr. Ashan Abeywardena (Orthopaedic Surgeon) at Durdans Colombo
    Highly recommended
    Nikan wadakata nathi dewal kara kara time waste karanna epa. Patient duk widinawai, salli nasthi wenawai, time waste ekai witarai anthimata.

    Durdans site ekenma appoinments danna puluwan
     
    • Love
    • Like
    Reactions: Mr.Frank and B.Chat

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Machan Dr. Ashan Abeywardena (Orthopaedic Surgeon) at Durdans Colombo
    Highly recommended
    Nikan wadakata nathi dewal kara kara time waste karanna epa. Patient duk widinawai, salli nasthi wenawai, time waste ekai witarai anthimata.

    Durdans site ekenma appoinments danna puluwan
    Thanks machan 😍 salli nm saahenna danatama gya bn dr lalith dunna beheth course akata okkoma 25k wgh gya
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Thanks machan 😍 salli nm saahenna danatama gya bn dr lalith dunna beheth course akata okkoma 25k wgh gya
    Machan artheritis beheth beela witarak manage karanna puluwan deyak nemei. Eeka maha terumak nathi wadak. May doctorwa meet wenna. Doctor patientwa balala eya dan inna situation eka matha oyalata explian karai situation eka and karanna ona dewal.
     
    • Like
    Reactions: residue

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,545
    113
    මචන්ලා අපේ නැන්දට 60ක් වගේ වයසයි. පෙබරවාරී වගේ අපි lalith s wijayaratne පෙන්නලා බෙහෙත් ගත්තා මාස 2ක් වගේ බෙහෙත් බිව්වා අඩු උනේ නෑ.. ඊට පස්සේ ආයෙත් කකුලේ අමාරුවක් ඇවිත් පෙන්නුවා orthopedic surgeon කෙනෙක්ට බෙහෙත් දුන්නා Arthertis තියෙනවා කියලා කිව්වා xtray එකේ අවුලක් තිබ්බෙත් නෑ ඒත් තාම කකුල අමාරුයි ලු. ලගදී කෙනෙක් කියලා මචන් සින්හල වෙදෙක් ගාවට ගියා 4500ක් ගියා බෙහෙත්වලට දැන් සතියක් බිව්වා ඒ රිදෙන කකුල ඉදිමිලත් එක්ක අඩුවක් නෑලු.. අනේ මන්දා බන් කාට පෙන්නන්ද කියලා හිතාගන්න බෑ, දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්කෝ හොද SURE ඩොකෙක් සින්හල හරි බටහිර හරි..පව් ගොඩක් අමාරුවෙන් ඉන්නේ, ඇවිදින්නේ නොන්ඩි ගහ ගහ වගේ..
    පුලුවන් නම් එක්කන් වරෙන් මාවනැල්ලේ. වෙදමහත්තයෙක් ඉන්නවා. අපේ පුංචිව හොද කලා. හැබැයි කාලයක් යනවා සුව වෙනවා
     
    • Like
    Reactions: lankalk

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    පුලුවන් නම් එක්කන් වරෙන් මාවනැල්ලේ. වෙදමහත්තයෙක් ඉන්නවා. අපේ පුංචිව හොද කලා. හැබැයි කාලයක් යනවා සුව වෙනවා
    මාවනැල්ලේ තැන මොකක්ද මචන් අපේ නෑදේයොත් ඉන්නවා..විස්තර දාන්න

    Machan artheritis beheth beela witarak manage karanna puluwan deyak nemei. Eeka maha terumak nathi wadak. May doctorwa meet wenna. Doctor patientwa balala eya dan inna situation eka matha oyalata explian karai situation eka and karanna ona dewal.
    Ela machan. අන්තිමට බැලුව සින්හල වෙද මහත්තයා කිව්වා කකුලේ නෙමෙයි කොන්දේ ලෙඩේ තියෙන්නේ එතනින් ලේ ගමනය අඩුවෙලා. එහෙම මොකක් හරි මචන්..එහෙනම් පෙන්නලා බලන්නම් මචන්..බොහොම ස්තූතියි
    ------ Post added on Oct 23, 2023 at 7:46 AM