ඔව් බන්.. මට අර ගියපු එකානම් ඇල්ලුවේ නෑ..බෙහෙත් දීලා 4500යි හරි මාසෙකින් එන්න කිව්වා..ආතරයිටිස් නම් සිංහල බෙහෙත් කරන එක තමයි හොද. තාත්තට තිබ්බ ආයුර්වේදේට තමයි අපි නම් ගියේ , හැබැයි කාලයක් යන්න ඔනේ
සමහර සිංහල වෙද්දු නම් හොරු , ගාන කඩා ගන්නවා විතරයි එහෙම තැන්වලට අහු උනා . ඒ නිසා හොයල බලල යන්න
දවස් දෙකෙන් දෙකට වගේ බෙහෙත් කරනවා වාරෙකට 2500ක් වගේ. සම්පූර්ණ දවස් තිස් ගානක් තිබ්බ මම දන්න කෙනෙක්ට. හැබැයි නිට්ටාවට හොඳ කරනවා.ඔව් බන්.. මට අර ගියපු එකානම් ඇල්ලුවේ නෑ..බෙහෙත් දීලා 4500යි හරි මාසෙකින් එන්න කිව්වා..
විස්තර දාන්න...ආතරයිටිස් වලට හොඳ දක්ෂ සිංහල වේද නෝනා කෙනෙක් නං දන්නවා.හැබැයි නිට්ටාවටම සුව කරනවා
phone ankayak nedda, cost eka ?ගම පිළියන්දල මාවිත්තර.ඈපාසිංහ වෙද පරම්පරාව.නම ප්රියංගි ඈපාසිංහ.ඇගිලි වල නාඩි බලල තමා ලෙඩ අදුන ගන්නේ.එයාගෙම ඔත්පලවෙච්ච අම්මව හොඳටම හොඳ කළා.එතනින් තමා වෙදකම පටන් ගත්තේ.නිකමට ගිහින් බලන්න වැරද්දක් වෙන්නේ නෑ.
කවුද වෙදා ?මචන්ලා අපේ නැන්දට 60ක් වගේ වයසයි. පෙබරවාරී වගේ අපි lalith s wijayaratne පෙන්නලා බෙහෙත් ගත්තා මාස 2ක් වගේ බෙහෙත් බිව්වා අඩු උනේ නෑ.. ඊට පස්සේ ආයෙත් කකුලේ අමාරුවක් ඇවිත් පෙන්නුවා orthopedic surgeon කෙනෙක්ට බෙහෙත් දුන්නා Arthertis තියෙනවා කියලා කිව්වා xtray එකේ අවුලක් තිබ්බෙත් නෑ ඒත් තාම කකුල අමාරුයි ලු. ලගදී කෙනෙක් කියලා මචන් සින්හල වෙදෙක් ගාවට ගියා
එච්චර සල්ලි යන්න විදියක් නෑ.4500ක් ගියා බෙහෙත්වලට දැන් සතියක් බිව්වා
ගෙවල් කොහෙද ?ඒ රිදෙන කකුල ඉදිමිලත් එක්ක අඩුවක් නෑලු.. අනේ මන්දා බන් කාට පෙන්නන්ද කියලා හිතාගන්න බෑ, දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්කෝ හොද SURE ඩොකෙක් සින්හල හරි බටහිර හරි..පව් ගොඩක් අමාරුවෙන් ඉන්නේ, ඇවිදින්නේ නොන්ඩි ගහ ගහ වගේ..
බෙහෙත් ගත්තේ හබරකඩ වෙද ගෙදර කියලා තැනකින්..සතියක් වගේ වෙන්නේ අරන් අඩුවක් නෑ.. ලෙඩා ඉන්නේ කලුතර ඒත් හොද තැනක් නම් බන් කොහෙ උනත් එක්කන් එතහැකි..කවුද වෙදා ?
එච්චර සල්ලි යන්න විදියක් නෑ.
ගෙවල් කොහෙද ?
මචන් මම ගොඩක් දැක්කා මේ doc නම දාලා තියෙනවා.. දන්න කෙනෙක් බෙහෙත් අරන් තියෙනවදDr. Harindu Wijesinghe
ඕක අපේ ආච්චිටත් තියෙනවා.ඉන්ග්රීසි ඩොක්ටර්ලට පෙන්නුවා බෙහෙත් ගත්තා හරි ගියේ නෑ. සිංහල අයට පෙන්නුවා හරි ගියේ නෑ. නොන්ඩි ගගහ ඇවිදින්නේ.දැනට සෑහෙන්න ඩොක්ටර්ලා සෙට් එකකට පෙන්නුවා ස්පෙශලිස්ට්ලා හරි ගියේ නෑ.කෑමෙනුත් පරිස්සම් උනා වැඩක් නෑ. මේ මාසේ ඉදලා චීන කටු ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා දැන් නම් හොද ප්රගතියක් තියෙනවා.මචන්ලා අපේ නැන්දට 60ක් වගේ වයසයි. පෙබරවාරී වගේ අපි lalith s wijayaratne පෙන්නලා බෙහෙත් ගත්තා මාස 2ක් වගේ බෙහෙත් බිව්වා අඩු උනේ නෑ.. ඊට පස්සේ ආයෙත් කකුලේ අමාරුවක් ඇවිත් පෙන්නුවා orthopedic surgeon කෙනෙක්ට බෙහෙත් දුන්නා Arthertis තියෙනවා කියලා කිව්වා xtray එකේ අවුලක් තිබ්බෙත් නෑ ඒත් තාම කකුල අමාරුයි ලු. ලගදී කෙනෙක් කියලා මචන් සින්හල වෙදෙක් ගාවට ගියා 4500ක් ගියා බෙහෙත්වලට දැන් සතියක් බිව්වා ඒ රිදෙන කකුල ඉදිමිලත් එක්ක අඩුවක් නෑලු.. අනේ මන්දා බන් කාට පෙන්නන්ද කියලා හිතාගන්න බෑ, දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්කෝ හොද SURE ඩොකෙක් සින්හල හරි බටහිර හරි..පව් ගොඩක් අමාරුවෙන් ඉන්නේ, ඇවිදින්නේ නොන්ඩි ගහ ගහ වගේ..
විස්තර දාන්න පුලුවන්ද මචන්ඕක අපේ ආච්චිටත් තියෙනවා.ඉන්ග්රීසි ඩොක්ටර්ලට පෙන්නුවා බෙහෙත් ගත්තා හරි ගියේ නෑ. සිංහල අයට පෙන්නුවා හරි ගියේ නෑ. නොන්ඩි ගගහ ඇවිදින්නේ.දැනට සෑහෙන්න ඩොක්ටර්ලා සෙට් එකකට පෙන්නුවා ස්පෙශලිස්ට්ලා හරි ගියේ නෑ.කෑමෙනුත් පරිස්සම් උනා වැඩක් නෑ. මේ මාසේ ඉදලා චීන කටු ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා දැන් නම් හොද ප්රගතියක් තියෙනවා.
වෙද හාමිනේ කෙනෙක් ද එතන බේත් දෙන්නෙ.බෙහෙත් ගත්තේ හබරකඩ වෙද ගෙදර කියලා තැනකින්.
.සතියක් වගේ වෙන්නේ අරන් අඩුවක් නෑ.. ලෙඩා ඉන්නේ කලුතර ඒත් හොද තැනක් නම් බන් කොහෙ උනත් එක්කන් එතහැකි..
මචන් මම ගොඩක් දැක්කා මේ doc නම දාලා තියෙනවා.. දන්න කෙනෙක් බෙහෙත් අරන් තියෙනවද
------ Post added on Oct 23, 2023 at 2:42 PM