දත්ත නැති 🍄ත්ත

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,190
    2,702
    113
    u7LiuXpeStigXie5JKtYEw.png
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,605
    16,266
    113

    @topkollek 😄

    ඉතින් බං මිනිස්සු තෙල් ගහපු ගැහිල්ලෙ හැටියට දවස් දහයක තෙල් අඩුවෙන්න ඇති

    ඒ වේගෙන් යනවා නම් දවස් 27ක් කියන්නෙත් බොරුවක් නෙමෙයි ද?
    ------ Post added on Mar 3, 2026 at 6:47 PM
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,605
    16,266
    113
    hichchi bouser walata thel gahapu gahillata dawas 37 idala 27 wechcha eka ahanna deyakda. me thel gahanawa, gihilla apahu polimata set wenawa. e inna gaman thel tika adinawa.

    ඒ වේගෙන් යනවා කියන්නේ දවස් 27ක් කියන්නෙත් බොරුවක් නෙමෙයි ද?
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,872
    113
    ඒ වේගෙන් යනවා කියන්නේ දවස් 27ක් කියන්නෙත් බොරුවක් නෙමෙයි ද?
    mama hithanne aththa wenna athi. ape ewun nikan thel beela jiwath wenawa wagene thel gahanne. mita issara thel polim aweth boruwata thel gahanna giya nisa. specially 3wheel karayo, hire duwanneth na, ude idala ra wenakal polimata wela 3wheel eka thallu karanawa. bike karayo anith set eka. gahanawa adinawa. car ewunuth echchara thamai, aluth wahana wala ewun poddak bata dala adinna baya nisa paduwe hitiya.

    anduwa mokak unath, rate inne harak pattiyak nam, mita wada deyak balaporoththu wenna ba.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තෙල් නැතිවෙයි කියල කිව්වම ආණ්ඩුවෙන් තෙල් ගෙනාවොත් අර බලය අල්ලන්න බලන් ඉන්න නාකි මුත්තට මොකද වෙන්නෙ.

    සද්ද නැතිව හිටපං තෙල් ඇත්තටම නැතිවෙනකල්. ඊට පස්සෙ නාකියව ගේමු!
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,958
    1
    15,739
    113
    එනවා, පේස්ට් කරනවා, දුවනවා....
    මොන්සන් සිංහල එඩිශන් එක :sorry: :lol:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    මූ කියන කතාව හරි බන් දත්ත කෙසේ වෙතත්,
    අපි ආරක්ශිත ගබඩා කියල එකක නෑ, නැව එනකොට තෙල් පුරවන්න ටැන්කි ටිකක එන ප්‍රමානෙට හිස් වෙන්න ඔනේ. අනික කියන්නේ ත්‍රිකුණාමලේ IOC ඒවා නැතුව නේද?