දත්ත තියෙනවා ලපයා ගාව

Giant

Well-known member
  • Jan 24, 2016
    7,620
    9,409
    113
    මචං @nul @shenat මේ ලපයා කලින් කියලා තියෙන්නේ ඌ ගාව දත්ත තියෙනවා කියලා චෙක් නම්බර් හිටං. ඇයි දන් නෑ තව ලත වෙන්නේ. හිච්චි මයිනයි මහ මයිනයි කෙබර කොටාව සල්ලි වලට අරන් වත්ද? නැත්නම් ෆයිල් ටික ගංවතුරේ ගිහින්ද? ලපයා බය වෙලාද? ඡන්දේ කාලේ උගේ බටේ කටේ තියාගෙන උඹලා දෙන්නා නැටුව නිසා අහන්න හිතුනේ. බැරිවෙයිද බන් හොරු දෙන්නව ඇතුලට දා ගත්ත කොටා ගාව තියෙන සාක්ෂි ෆයිල් වලින්.

    ලින්කුව
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    oya okage boru yako thamath wishwasa karanaw d oka kiyapu eva? :baffled:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,620
    9,409
    113
    oya okage boru yako thamath wishwasa karanaw d oka kiyapu eva? :baffled:
    දැන් විශ්වාස කරන්න දෙයක් නෑ බන්
    ඌනේ ජනාධිපති
    අනික @nul @shenat දෙන්නා තමයි ගෙවල් වල ගෑනුන්වත් අන්රයාට පුදලා දේවත්වයෙන් අදහගෙන හිටියේ
    උණ් පුපත් දීලා වටේ එවුන්ගේ එව්වත් දුන්නා.
    මේක මන් දැක්කේ දැන්
    මෙච්චර දේවල් තියාගෙන සද්දයක් නැත්තේ මොකක් හරි තියෙන නිසානේ
    ඉතින් අනුරගේ ගල් කොල්ලෝ දෙන්නා නොදැන ඉන්න බෑ. එකයි මේකේ දැම්මේ
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979

    වැඩ ටික ලස්සනට යටින් යනව ඉවසලා ඉන්න. හැබැයි වැඩ පත්තු වෙනකොට අඬන්න බෑ හරිද. මේව දැනට විහිලුවගේ පෙනෙයි ඉවසලා ඉන්න විහිලු ඇත්ත උනාම බත් බැලයොන්ට ගොඩක් රිදෙයි 😂😂😂😂
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    වැඩ ටික ලස්සනට යටින් යනව ඉවසලා ඉන්න. හැබැයි වැඩ පත්තු වෙනකොට අඬන්න බෑ හරිද. මේව දැනට විහිලුවගේ පෙනෙයි ඉවසලා ඉන්න විහිලු ඇත්ත උනාම බත් බැලයොන්ට ගොඩක් රිදෙයි 😂😂😂😂
    ahh ahha ahhh
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,047
    1
    28,499
    113
    වැඩ ටික ලස්සනට යටින් යනව ඉවසලා ඉන්න. හැබැයි වැඩ පත්තු වෙනකොට අඬන්න බෑ හරිද. මේව දැනට විහිලුවගේ පෙනෙයි ඉවසලා ඉන්න විහිලු ඇත්ත උනාම බත් බැලයොන්ට ගොඩක් රිදෙයි 😂😂😂😂
    යටින් යනකොට @AhhhCapaCapa
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,620
    9,409
    113
    වැඩ ටික ලස්සනට යටින් යනව ඉවසලා ඉන්න. හැබැයි වැඩ පත්තු වෙනකොට අඬන්න බෑ හරිද. මේව දැනට විහිලුවගේ පෙනෙයි ඉවසලා ඉන්න විහිලු ඇත්ත උනාම බත් බැලයොන්ට ගොඩක් රිදෙයි 😂😂😂😂
    කවද්ද මචං පත්තු වෙන්නේ
    ඊලග ජනාධිපතිවරණෙ ලංවෙද්දිද

    අහ් එක නෙමේ
    දැන් ආය තාජුඩීන් යට ගිහින් නේද
    අප් කරලා ගමුද? නැත්නම් ආය ඔක උඩ එන්නේ ඊලඟ ජන්දෙට😂😂😂😂
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,535
    113

    මුන්ට දැන් කොමා එකක් හැදිලා ඇත්තේ.
    ඔහොම කියපු කැරි පොන්න ලපකොටා EPF අරමුදල මංකොල්ල කාපු උඩු රැවුල් පොන්නලාල් අල්ලගෙන උන්ගේ ලීසින් කලු කඩ කඩන් වැටෙනවා කියලා වාහන වල ටැක්ස් වැඩි කලා ලොරි ටෝක් මල් පොන්නයා. 😹 😹 😹 🤌 🤌 🤌
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,620
    9,409
    113
    මචංලා දත්ත හම්බු උණා

    618694311_1453475749680116_1812857258552024620_n.jpg

    621689276_1453475773013447_8613668701589400643_n.jpg

    622722927_1453475803013444_3037845423519664603_n.jpg

    මචං @nul @shenat උඹලා මන්දබුද්දිකද? නැත්නම් අවලං කොටානෝ මන්දබුද්ධිකද? මේ තියෙන්නේ බන් ෆයිල්. හත් පොලේ ගාගේන ජන්දේ දුන්නේ මේවට නේද? කෝ බන් දැන් මේ ෆයිල්? උඹලා කටවල් පුකවල් ලොක් කරන් ඉන්නේ. බොරු ෆයිල්ද බන් මේවා
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    වැඩ ටික ලස්සනට යටින් යනව ඉවසලා ඉන්න. හැබැයි වැඩ පත්තු වෙනකොට අඬන්න බෑ හරිද. මේව දැනට විහිලුවගේ පෙනෙයි ඉවසලා ඉන්න විහිලු ඇත්ත උනාම බත් බැලයොන්ට ගොඩක් රිදෙයි 😂😂😂😂
    :lol: