දත් කැක්කුමට සහනයක්

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    දත් කැක්කුමට සහනයක්

    දත් කැක්කුම යනු ලොකු කුඩා කාටත් වැළඳිය හැකි රෝගී තත්වයකි.මුඛයේ අපිරිසිදු බව නිසා දත් නරක්වී එහි ප්‍රථිපලයක් ලෙසින් දත් කැක්කුම ඇතිවේ.ඒ සඳහා නිවසේදීම සකස් කල හැකි අත් බෙහෙතක් පහත දැක්වේ.

    අවශ්‍ය ද්‍රව්‍ය

    වියළි ඉඟුරු
    පිලමුල් පොතු
    සස්සඳ මුල්
    ගම්මිරිස්
    ලුණු

    ඉහත සඳහන් වියළි ඉඟුරු, පිලමුල් පොතු, සස්සඳ මුල්, ගම්මිරිස්, හොඳින් සෝදා ලුණු සමඟ එක්කොට දෙහි ඇඹුලින් අඹරා කැක්කුම එන දත මුල තබනු.වේදනාව පහවේ.

    නිතර දත් පිරිසිදුව තබාගැනීමෙන් මෙවැනි රෝග වලක්වාගත හැක.
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif