දත් කැක්කුම හොද කරගන්න අත් බෙහෙතක් දන්නව&#3503

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63

    දත් කැක්කුම හොද කරගන්න අත් බෙහෙතක් දන්නවද? පුවක්මුල් තම්බපු වතුරෙන් කට සෝදන්න කියලා අහල තියෙනවා... කරපු අය ඉන්නවාද? ඩෙන්ටිස්ට්ලා ලගට යන්න කියන්න එපා. ඕවා අස්සේ රින්ගන්න වෙලාවක් නෑ.. ...රෑ වෙද්දි කකියන්න ගන්නවා..උදේ දවල් කිසි අවුල්ලක් නෑ. හක්කේ ඒවා තමා රිදෙන්නේ. දිවේ පත්තකුත් දනවා නිකම් තුවාල වෙලා වගේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මටත් තිබ්බ මම නම් දොස්තර අක්ක කෙනෙක් ගාවට ගිහින් හොද දත පෙන්නුව සැහෙන අමාරු වෙලා තමා ගියෙ, පුතා බය වෙන්ඩ එපා කියල දතට ඉන්ජෙක්ශන් එකක් ගහල බාගෙට පුරවල ආයෙ එන්ඩ කියුව අද වෙනකන් ඉන්නෙ ඒකෙන් ආන්න දොස්තරල ,,, :):)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    mun bn satayak hari ithuru karaganna ath beheth kara kara idala jkela unama thama tharenne
    aduma gane hosp gihin karaganin
    eth nane

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    mun bn satayak hari ithuru karaganna ath beheth kara kara idala jkela unama thama tharenne
    aduma gane hosp gihin karaganin
    eth nane

    :yes: පිස්සු බන් ඔය ගොඩ බේත් හරියන්නෙ නැ..
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    giya ban man eka parak private dentist kenek lagara. E. H## mage hodata tibba dathak pirewwe ridenne wena ekak kiyala echchara kiyala th e gamana aye ennlu araka purawnna. Higana yakku :growl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    giya ban man eka parak private dentist kenek lagara. E. H## mage hodata tibba dathak pirewwe ridenne wena ekak kiyala echchara kiyala th e gamana aye ennlu araka purawnna. Higana yakku :growl:

    ubata kata athulath penawada bn pirewwe purawanna ona nathi dathakda kiyala?
    may be u kale ehema wadak wenna athi
    may be not
    eka kiyanna danne dentist kenek witarai machan
    padiya nowi oka pennaganin
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63

    ubata kata athulath penawada bn pirewwe purawanna ona nathi dathakda kiyala?
    may be u kale ehema wadak wenna athi
    may be not
    eka kiyanna danne dentist kenek witarai machan
    padiya nowi oka pennaganin

    Uba hithuda man nikamek kiyala dentist kenek newei thamayi man gana Kyann ona Na. Man dannwa dirana asanna data monawageda Kiyala...yaddi riduna eka eddi e widiyatama ridenw u issella, ridena eka pirewwe Naththe mokada Kiala hithl blpn
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Uba hithuda man nikamek kiyala dentist kenek newei thamayi man gana Kyann ona Na. Man dannwa dirana asanna data monawageda Kiyala...yaddi riduna eka eddi e widiyatama ridenw u issella, ridena eka pirewwe Naththe mokada Kiala hithl blpn

    nikamek kiyala nam hithuwe na
    comment eken tharuna modayek kiyala

    denstist karapu eka harida kiyala danne thawa dentist kenek witarai kiyana eka ubata taren nattam ithin wadk na
    :)
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena

    උඹ ට stress එක තියෙනවද? ගෙදර හරි වැඩ කරන තැන ප්‍රශ්න වල අැරියස් එකක් ද මන්දා අරූ ගෙ පිටින් අරින්නේ. Mental doctor කෙනෙක් පොඩ්ඩක් හම්බවෙලා බලපං උබට ලොකු අවුලක් තියෙනව වගේ :confused:
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    උඹ ට stress එක තියෙනවද? ගෙදර හරි වැඩ කරන තැන ප්‍රශ්න වල අැරියස් එකක් ද මන්දා අරූ ගෙ පිටින් අරින්නේ. Mental doctor කෙනෙක් පොඩ්ඩක් හම්බවෙලා බලපං උබට ලොකු අවුලක් තියෙනව වගේ :confused:

    Sira kathawa bn uge hithe u hena pora kiyala :lol:
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63

    nikamek kiyala nam hithuwe na
    comment eken tharuna modayek
    denstist karapu eka harida kiyala danne thawa dentist kenek witarai kiyana eka ubata taren nattam ithin wadk na

    ohoma hithan idapan uba wage kisima education ekak nathi gode sakkili dokkunta kiyala h##wa ganne Oka nisa thamayi :lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    Sira kathawa bn uge hithe u hena pora kiyala :lol:

    බුදු හාමුදුරුවෝ උනත් කියලා තියෙන්නේ තමන් කියන දේ එහෙන් පිටින් පිළිගන්න එපා තේරුම් ගන්න කියල.

    මූගෙ තියරි එකට අනුව බුදු හාමුදුරුවන් ගෙන් බණ අහන අනික් මිනිස්සුත් බුදු වෙලා ම එන්න ඕන. නැත්තං තේරුම් ගන්න බැහැ.

    අවුලක් නැහැ ඌ දොස්තර කෙනෙක් ලු.

    සමහර දොස්තරලා ඉන්නවා doctor ගෙන් තමන්ගේ ලෙඩේ ගැන ඇහුවාම දොස්තර කතා කරන්නෙ

    තමුසෙ ගෙ ලෙඩ ගැන මම කොහොමද ඔයි දන්නේ? තමුසෙ බෙහෙත් ගන්න නේද ආවෙ? එහෙනං පව් නොදී මේ බෙහෙත් ටික අරගෙන යනවා අයිසේ යන්න. උදේ ඉඳන් අපි තමුසෙල වෙනුවෙන් මෙතැන මැරී ගෙන බෙහෙත් දෙනව. තව මගුලක් අහගෙන එනව

    ඔය වගේ කතා කරන දොස්තරලා මම දැකල තියෙනව. රෑට ගෑනි අරින්න දෙන්නේ නැද්ද වෙන මොන ප්‍රශ්ණ ද අනේ මන්දා බං උං ඔහොම හැසිරෙන්නේ ඇයි කියලා දෙයියෝ තමයී දන්නෙ. පාරෙ යන්නෙත් අපි උං එනකොට කානුවට බහින්න ඕන කියලා හිතාගෙන
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    සර්වවිෂාදී තෙල් කියල කොල පාට තෙල් ජාතියක් තියෙනව..ආයුර්වේද බෙහෙත් බඩු කඩවල තියෙනව..පොඩි කුප්පියක් අරගන්ඩ...මේක හුඟක් ලෙඩ වලට හොඳයි ...සර්ප විසේ ඉදන්,ඕන විසකට....දද වලට...
    දත් කැක්කුමටත් නියමම බෙහෙත,තෙල් ටිකක් පුලුන් කෑල්ලකට අරන් දතේ හරි විදුරු මහේ හරි රිදෙන තැනට තියලා තද කරගන්ඩ...එහෙම්මම අඩුවෙනවා රිදිල්ල.......විදුරුමහ ඉදිමිලා නන් එකත් අඩුවෙනවා...
    දීර්ඝකාලීන විසඳුමක් නන් නෙමේ මේක...රිදෙන එක,ඉදිමුම අඩුවෙනව...
     
    Prasanna619

    Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    සර්වවිෂාදී තෙල් කියල කොල පාට තෙල් ජාතියක් තියෙනව..ආයුර්වේද බෙහෙත් බඩු කඩවල තියෙනව..පොඩි කුප්පියක් අරගන්ඩ...මේක හුඟක් ලෙඩ වලට හොඳයි ...සර්ප විසේ ඉදන්,ඕන විසකට....දද වලට...
    දත් කැක්කුමටත් නියමම බෙහෙත,තෙල් ටිකක් පුලුන් කෑල්ලකට අරන් දතේ හරි විදුරු මහේ හරි රිදෙන තැනට තියලා තද කරගන්ඩ...එහෙම්මම අඩුවෙනවා රිදිල්ල.......විදුරුමහ ඉදිමිලා නන් එකත් අඩුවෙනවා...
    දීර්ඝකාලීන විසඳුමක් නන් නෙමේ මේක...රිදෙන එක,ඉදිමුම අඩුවෙනව...
    supirima thelak
     
    කෝකටත් තෙෙලය