දත් කිඹුලා හොර දත් දොස්තර කෙනෙක්

janakaparakkuwa

Active member
  • කිබුල කියන්නෙ මම දැකපු එලකිරියෙ ඉන්න වැදගත් දෙයක් කරන කාටත් වැදගත් වෙන දෙයක් දෙන එකෙක්. උබ ෆේක් එකකින් ඇවිත් උට මඩ ගැහුවට මේකෙ කවුරුවත් ගනන් ගන්නෙ නැ, මට මතකයි උබ උබෙ අක්කව විකුනනව කියල ත්‍රෙඩ් එකක් දැම්ම. මුලින් නිල් වෙලා ඉදපන් බන් අනුන්ගෙ දේවල් හොයන්න කලින්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මාලඹේ ඉන්න මේ සයිට් එකේ දත් දොස්තර කෙනෙක් ලෙස පෙනී ඉන්න දත් කිඹුලා හොර දත් දොස්තරයෙක් විදිහට මේ වෙනකොට හෙලිවෙලා තියෙනවා.ඒක නිසා මේකාගෙන් දන්ත ප්‍රතිඛාර ගන්න යන්න එපා.දන්ත සෞඛ්‍ය ගැන උපදෙස් අහන්නත් එපා.මේ යකා පේරාදෙනියේ හො වෙන කිසිම රටක දන්ත උපාධියක් හදාරලා නෑ.දැනටමත් අපි පොලිසියට මොහු ගැන වාර්ථා කරලා තියෙන්නේ.හිටපිය තොට දෙන්නම් ජම්බු

    umbata nida yan na neda bn kalakanni thread ekak damme naththam
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මාලඹේ ඉන්න මේ සයිට් එකේ දත් දොස්තර කෙනෙක් ලෙස පෙනී ඉන්න දත් කිඹුලා හොර දත් දොස්තරයෙක් විදිහට මේ වෙනකොට හෙලිවෙලා තියෙනවා.ඒක නිසා මේකාගෙන් දන්ත ප්‍රතිඛාර ගන්න යන්න එපා.දන්ත සෞඛ්‍ය ගැන උපදෙස් අහන්නත් එපා.මේ යකා පේරාදෙනියේ හො වෙන කිසිම රටක දන්ත උපාධියක් හදාරලා නෑ.දැනටමත් අපි පොලිසියට මොහු ගැන වාර්ථා කරලා තියෙන්නේ.හිටපිය තොට දෙන්නම් ජම්බු

    දන්නේ නැති රෙද්දවල් ගැන කියවන්නේ නැතිව හිටු.

    ඌට මොනවා නැති උනත් රත්තරන් හදවතක් තියනවා.
    - රෙප් දුන්නා.
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    එකම බුවා accounts දෙකකින් log වෙලා දෙපැත්තට comments දාගන්නවද මන්දා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :rofl::rofl::rofl:
    දන්නෝ දනිති බං....
    බල්ලෙක් උඩ පැනල බිරුවට කන්ද පාත් වෙන්නේ නෑනේහ්!
    එක ඇත්ත. බල්ලෝ බිරුවට නවතියි ද තවලම කිව්වලු... මාත් ඉස්සර උබ ගැන ඔහොම හිතුවා, පස්සේ නේ දැනගත්තේ බුවා කවුද කියල. මු හදලා ගන්න බලහන්.
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    එක ඇත්ත. බල්ලෝ බිරුවට නවතියි ද තවලම කිව්වලු... මාත් ඉස්සර උබ ගැන ඔහොම හිතුවා, පස්සේ නේ දැනගත්තේ බුවා කවුද කියල. මු හදලා ගන්න බලහන්.

    Trying Good cop - Bad cop ???
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ආ ළමායි.. දැන් කොහොමද අළුත් තත්වෙ...

    කිඹුලා පොලිසියෙන් අල්ලන් ගියාද?:confused:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Trying Good cop - Bad cop ???
    අනේ නැ මචන්.. ඉස්සරනම් ෆේක් හදන් මාත් බූත කෙලියා.. ඒත් දැන් නැ. මේ මම නෙමෙයි. මට දැන් මේ අකවුන්ට් එක විතරයි තියෙන්නේ.
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ආ ළමායි.. දැන් කොහොමද අළුත් තත්වෙ...

    කිඹුලා පොලිසියෙන් අල්ලන් ගියාද?:confused:

    දත් කිඹුලා ගැන කනගා‍ටු දායක ආරංචියක් බලාපොරොත්තු වෙන්න.දැන් එලකිරි එකේ ඉන්න භයානක පුද්ගලයෙක් වෙන ස්කාවි කියන මෙම්බර් මේ දැන් රම්බො මන්නෙත් අරගෙන දතාව දැඩි ලෙස පුක්ෂනය කරලා මරන්න පිටත්ව ගියා.දතාව කොහොම හරි අද දවල් දෙකට කලින් ඉවර කරනවා.දතාගේ අඹයො ටික මාලඹේ සුදු කොඩි දාන්න ලෑස්ති වෙල හිටපල්ලා