දත් කිඹුලා ළිඳේ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දත් කිඹුලා ළිඳේ

පුත්තලමටත් නියඟ : වතුර සොයා ගිහින් කිඹුලා ළිඳේ
2016 සැප්තැම්බර් මස 15 12:28:55 | . , එච්.චන්දන
අදහස්(3) බැලූවෝ (568)
පුත්තලම හා අවට වැව් අමුණු රැසක ජලය හි දී ඇත.
17 කණුව - රඹෑව ප්‍රදේශයේ මෙලෙස ජලය සිඳී ගිය වැවක සිටි හැළ කිඹුලකු දිය සොයමින් ගොස් ගැඹුරු ළිඳක වැටී සිටියදී කරුවලගස්වැව වනජීවි නිලධාරීන්, ගැමියන්ගේ ද සහයෙන් කිඹුලා ගොඩ ගෙන විල්පත්තු වනයට මුදා හළහ.

06_23456.png

http://www.lankadeepa.lk/index.php/articles/458129?utm_source=twitterfeed&utm_medium=facebook