දත් දෙක අතර හිඩැසක් සහිත මිනිසුන්

redhat

Well-known member
  • Aug 2, 2008
    3,139
    2,538
    113
    Redhat lab - Aukland
    ඉන්දියාවේ ඉදිරි දත් දෙක අතර හිඩැසක් සහිත මිනිසුන් මිලියනයකට වඩා සිටින අතර මොවුන් මෙම ශරීර ලක්ෂණය වාසනාවේ සලකුණක් ලෙසද හඳුන්වනු ලබයි.

    1625331184338.png
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ උට්ට එක එක වෙලාවට එක එක විදියට කියවෙන්නේ
    අත් දෙක අතර, ටං දෙක අතර, දත් දෙක අතර, ගල් දෙක අතර, අන්තිමටම ඇට දෙක අතර හිඩැසක් කියලා දැක්කේ🤡🤣