දත් මදින විට විදුරු මසෙන් ලේ ගැලීම gum bleeding

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දත් මදින විට විදුරු මසෙන් ලේ ගැලීම gum bleeding

    බොක්කලාස්,

    මේ දවස් වල කට්ටිය සුනෙත් සර්ගේ ක්ලාස් එකේ ස්ටඩිස් නිසා කරදර කරන්නත් බැ...

    කමක් නැ මෙකය් සිද්දිය , ලගකදී ඉදල දත් මදිනකොට ඉක්මනට විදුරුමහ තුවාල වෙනවා, මම බ්‍රෂ් එක මාරු කරලා හොද කීපයක් අරන් බැලුව සේම් මව්ත් වොෂ් එකක් ගත්ත හොද එකක් නමුත් සැර වැඩිය් වගේ දිගටම යුස් කරන්න හොදද ?

    කිසිම අව්ලක් නැ කලින් තිබ්බේ ,

    මට පොඩ්ඩක් හොද බ්‍රෂ් එකකුය්, ටුත්පෙස්ට් එකය්, මව්ත් වොෂ් එකක්යු කියන්න ඔයාල පාවිච්චි කරන

    මේ තියෙන්නේ ගුගල් අයගෙන් ගත්ත ටික

    එළකිරි බොක්කලාස්

    WHAT CAUSES BLEEDING GUMS?

    What Bleeding Gums MeanBleeding gums are caused by inadequate plaque removal. Plaque contains germs which attack the healthy tissue around the teeth. This will cause the gums to become inflamed and irritated, which may cause them to bleed when brushing or flossing. This is called Gingivitis and is the first stage of gum disease. Gingivitis is usually a painless condition and bleeding gums may be the only symptom. Some other signs may include: swollen, red or tender gums; persistent bad breath or taste; teeth that are loose; and a change in the way your teeth fit when you bite. At this stage the disease can be treated and completely reversed. So it is important not to ignore your bleeding gums.Plaque Build-UpPlaque that is not removed will eventually cause the gums to separate and recede from the teeth. Once your gums begin to recede, pockets can form between the teeth and gums. Germs can get trapped inside these pockets, attacking the gums and bone supporting the teeth. Plaque will eventually harden into tartar. At this point, Gingivitis has progressed into the more serious condition called Periodontitis. Periodontitis can cause tooth loss and may affect your overall health.It is important to see your dentist at the first sign of bleeding gums. He will evaluate your condition and prescribe the best treatment for your case. In rare cases bleeding gums can be an indication of a more serious blood disorder.Bleeding Gums Can Affect Your Overall HealthGum Disease has been linked to more serious conditions including diabetes, heart disease, stroke and cancer. Even men’s sexual health can be affected by gum disease. Scientists believe that inflammation caused by periodontal disease may be responsible for the association between gum disease and these other conditions. Even more reasons not to ignore your bleeding gums.You May Be At RiskAge: The incidence of gum disease increases with age. 50% of adults 30 years or older and 70% of those over 65 have gum disease.Stress: Stress is linked to many serious conditions, including periodontal disease. Research demonstrates that stress can make it more difficult for the body to fight off infection, including periodontal diseases.Medications: Some prescription medications can increase your risk of gum disease such as anti-depressants, certain heart medications and oral contraceptives. Check with your doctor or dentist to learn if your medication can affect your gums.Genetics: Some of us are just predisposed to get gum disease. If you think this applies to you, your dentist can perform a simple genetic test to determine your risk.Other risk factors:Poor oral hygienePoor nutritionClenching or grinding teethTobacco use
     
    • Like
    Reactions: csaranga46

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් හරියට මැදෙන්නේ නැ....ඒ නිසා මැලියම් එකතු වෙලා ඒ වයේ තියන විසබීජ නිසා විදුරුමස පැසවලා ලේ එනවා.
    අපේ එකක් ගාවට ගිහින් දත් ටික සුද්ද කර ගනින්. ඊට පස්සේ වෙලා අරන් දත් මැදපන්
     
    blue_in_rio

    Well-known member
  • දත් හරියට මැදෙන්නේ නැ....ඒ නිසා මැලියම් එකතු වෙලා ඒ වයේ තියන විසබීජ නිසා විදුරුමස පැසවලා ලේ එනවා.
    අපේ එකක් ගාවට ගිහින් දත් ටික සුද්ද කර ගනින්. ඊට පස්සේ වෙලා අරන් දත් මැදපන්

    BUMP
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    දත් හරියට මැදෙන්නේ නැ....ඒ නිසා මැලියම් එකතු වෙලා ඒ වයේ තියන විසබීජ නිසා විදුරුමස පැසවලා ලේ එනවා.
    අපේ එකක් ගාවට ගිහින් දත් ටික සුද්ද කර ගනින්. ඊට පස්සේ වෙලා අරන් දත් මැදපන්

    simple and perfect explanation
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දත් හරියට මැදෙන්නේ නැ....ඒ නිසා මැලියම් එකතු වෙලා ඒ වයේ තියන විසබීජ නිසා විදුරුමස පැසවලා ලේ එනවා.
    අපේ එකක් ගාවට ගිහින් දත් ටික සුද්ද කර ගනින්. ඊට පස්සේ වෙලා අරන් දත් මැදපන්

    හම්මට

    තැනක්ස් දත් කිබුල බ්‍රෝ ...... රෙප් +++++++++++

    ගොඩ කාලෙකින් දත් සෙට් එක පෙන්නුවේ නැ සුද්ද කලෙත් නැ, සේප්ටෙම්බර් මුල අනිවා කර ගන්නව

    එතකන් මොනා හරි ශේප් එකක් නැද්ද කිබුලය්යේ ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හම්මට

    තැනක්ස් දත් කිබුල බ්‍රෝ ...... රෙප් +++++++++++

    ගොඩ කාලෙකින් දත් සෙට් එක පෙන්නුවේ නැ සුද්ද කලෙත් නැ, සේප්ටෙම්බර් මුල අනිවා කර ගන්නව

    එතකන් මොනා හරි ශේප් එකක් නැද්ද කිබුලය්යේ ?
    ට්‍රිට්මන්ට් වලට වංගු නැ සනා .....
    කල් බල ඉන්න එපා වැඩේ කර ගනින්.....
    මොකද විදුරු මස් දියවීම රිටර්න් කරන්න බෑ....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ට්‍රිට්මන්ට් වලට වංගු නැ සනා .....
    කල් බල ඉන්න එපා වැඩේ කර ගනින්.....
    මොකද විදුරු මස් දියවීම රිටර්න් කරන්න බෑ....

    තැන්ක්ස් කිබුලය්යේ එලම

    :):):)
     
    • Like
    Reactions: Darkline

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    විදුරු මසෙන් ලේ ගැලිම විදුරුමසේප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්.
    එත් ඒ වගේම රුධිර පට්ටිකා අඩුවීම වගේ දේවල් නිසාත් එහෙම පුලුවන්.ඒක නිසා හොදම දේ ඉස්සෙල්ලා සාමාන්‍ය වෛද්‍යවරයෙක් ලගට යන එක .
     
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    විදුරු මසෙන් ලේ ගැලිම විදුරුමසේප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්.
    එත් ඒ වගේම රුධිර පට්ටිකා අඩුවීම වගේ දේවල් නිසාත් එහෙම පුලුවන්.ඒක නිසා හොදම දේ ඉස්සෙල්ලා සාමාන්‍ය වෛද්‍යවරයෙක් ලගට යන එක .

    හම්මට.... කමක් නැ බ්‍රෝ , මැරෙන්න බයක් නැ .... දරු මල්ලෝ නැනේ

    මන් චෙකප් එකක් දාන්න හිතන් ඉන්නේ

    තැන්ක්ස් බොක්ක

    රෙප් +++++++++++++
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හම්මට.... කමක් නැ බ්‍රෝ , මැරෙන්න බයක් නැ .... දරු මල්ලෝ නැනේ

    මන් චෙකප් එකක් දාන්න හිතන් ඉන්නේ

    තැන්ක්ස් බොක්ක

    රෙප් +++++++++++++

    එහෙම බයවෙන්න ඕන දෙයක් නෙවෙයි බොහොවිට විදුරු මසේ ප්‍රශ්නයක් .එත් මුලින්ම වෙන ප්‍රශ්නයක් තියෙනවද කියලා එක්ස්ක්ලුඩ් කරලා ඉන්න ඕනේ

    You must spread some Reputation around before giving it to hichchiputha again.
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :lol: බොක්කලාස්,

    මේ දවස් වල කට්ටිය සුනෙත් සර්ගේ ක්ලාස් එකේ ස්ටඩිස් නිසා කරදර කරන්නත් බැ...

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දත් හරියට මැදෙන්නේ නැ....ඒ නිසා මැලියම් එකතු වෙලා ඒ වයේ තියන විසබීජ නිසා විදුරුමස පැසවලා ලේ එනවා.
    අපේ එකක් ගාවට ගිහින් දත් ටික සුද්ද කර ගනින්. ඊට පස්සේ වෙලා අරන් දත් මැදපන්

    hoda thread ekak dannako welawa manage karan
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    දත් හරියට මැදෙන්නේ නැ....ඒ නිසා මැලියම් එකතු වෙලා ඒ වයේ තියන විසබීජ නිසා විදුරුමස පැසවලා ලේ එනවා.
    අපේ එකක් ගාවට ගිහින් දත් ටික සුද්ද කර ගනින්. ඊට පස්සේ වෙලා අරන් දත් මැදපන්
    Good explanation.:love: