දත් වලට braces දාන්න වියදම

Emmawatson007

Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    Min 100k wath yanawa
    Plus
    Monthly yanna one adjust karanna- some times twice a month. Ewalata fee ekak gannawa.
    Mulinma
    Dath galawagena enna kiyai one nam
    Ewatath ganak ynawa
     
    • Wow
    Reactions: elakiriaddict

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    govt hospital ekakata giya nn free karaganna puluwan. habay hama hospital ekema nadda koheda
    නාගොඩ හොස්පොටල් එකේ පුලුවන්. කොළඹ ජෙනරල් හොස්පිටල් එකෙත් පුලුවන්. තව ඇති මන් දන්නෙ මේ දෙක තමයි. හැබැයි අවු. 2-3ක් ලිස්ට් එකේ ඉන්න වෙයි. ඊට වැඩි වෙයිද දන්නෙත් නෑ. මාත් ඕය කේස් එක නිසා නෑ කෙනෙක්ට කියල ගලවන්න පුලුවන් නිකන් ප්ලේට් එකක් දාගත්ත. ඒත් ඒක එච්චර සාර්ථක නෑ. අර දත් වලට අලවලා දාන ප්ලේට් එක තමයි හරියන්නෙ.
     
    • Like
    Reactions: Hyperx99

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,490
    3,537
    113
    කොලොම්පුරේ
    උඩ කට්ටිය කියලා තියනවා වගේ අඩුම 100,000 යයි. සතියෙන් සතිය හෝ දෙකෙන් දෙකට adjustments කරන්න යන්න ඕනේ. ඒකට යන ගානත් එක්ක වෙනස් වෙන්න පුලුවන්. fixed rate එකක් දන්නේ නැත.
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    නාගොඩ හොස්පොටල් එකේ පුලුවන්. කොළඹ ජෙනරල් හොස්පිටල් එකෙත් පුලුවන්. තව ඇති මන් දන්නෙ මේ දෙක තමයි. හැබැයි අවු. 2-3ක් ලිස්ට් එකේ ඉන්න වෙයි. ඊට වැඩි වෙයිද දන්නෙත් නෑ. මාත් ඕය කේස් එක නිසා නෑ කෙනෙක්ට කියල ගලවන්න පුලුවන් නිකන් ප්ලේට් එකක් දාගත්ත. ඒත් ඒක එච්චර සාර්ථක නෑ. අර දත් වලට අලවලා දාන ප්ලේට් එක තමයි හරියන්නෙ.
    මං නාගොඩ hospital එකේ dental ගිය වෙලාවේ දැක්කා,දැන් braces දාන්න බඩු ගේන්න ඕනෙද?ටික කාලයක් යනවා හැබැයි.මං හෙටත් යනවා දතක් පෙන්නගන්න,අහලා බලලා දාන්නං මේකේ...(Hospital staff කෙනෙක් දන්නවානං ලේසියි number එකක් ගන්න.)
     
    • Wow
    Reactions: elakiriaddict

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    oyage dath anuwa thama

    udatai yatatai dekatama dammoth gana wadiyi
    dath galawanna wunoth gana wadiyi

    mama udata witharak 2020 damma 50k giya
    dath galewwe na
     
    • Like
    Reactions: elakiriaddict

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    මං නාගොඩ hospital එකේ dental ගිය වෙලාවේ දැක්කා,දැන් braces දාන්න බඩු ගේන්න ඕනෙද?ටික කාලයක් යනවා හැබැයි.මං හෙටත් යනවා දතක් පෙන්නගන්න,අහලා බලලා දාන්නං මේකේ...(Hospital staff කෙනෙක් දන්නවානං ලේසියි number එකක් ගන්න.)
    එහෙමනන් විස්තරයක් දන්නෙ නෑ මචන්. මාත් ගියෙ 2017 සැප්තැම්බර් වල වගේ. ඒ දවස් වල ගියාම කිව්ව. මේ කාලෙ දාන්න බෑ. ආපහු ජනවාරි වල එන්න කියල. මං හිතන්නෙ අවුරුද්දෙ මුල් මාස වල විතරද කොහෙද වැඩේ කරන්නෙ. මටනන් ආපහු යන්න වුනේ නෑ.