දත් සුදෝ සුදු වෙන දත් බෙහෙත මොකක්ද?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,691
    5,898
    113
    සුපිරිවිකීද නැත්තන් වෙන හුට්ටක් ද?

    සුදු කියන්නෙ සුපිරියට සුදු වෙන්න ඕනෙ දත් ටික නිකන් මුතු පෙල වගේ 😌

    සිග්නල් වගේ බොරු හුත්තෙ බ්‍රෑන්ඩ් කියන් එන්න එපා. ඒ හුත්තවල් බොරු.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,691
    5,898
    113
    Dath sudda karapn mulin
    eetpasse Ayush eka use karapan
    Supirivickuy nm set na

    ඒකෙන් සුදු වෙනවද? සුදු වෙන එකක් ඕනෙ, සුදු කරල මේන්ටේන් කරන්න එකක් නෙමෙයි.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,699
    1
    51,533
    113
    ප*යාගල
    sorry.com
    ඒකෙන් සුදු වෙනවද? සුදු වෙන එකක් ඕනෙ, සුදු කරල මේන්ටේන් කරන්න එකක් නෙමෙයි.
    ehema sudu wenne na bn daily use karnna one. Sudu karannama one nm Signal eke Carbon toothpaste eka use krapan. dath wala enamal ekata damage wenwa habai
    image.png
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,691
    5,898
    113
    ehema sudu wenne na bn daily use karnna one. Sudu karannama one nm Signal eke Carbon toothpaste eka use krapan. dath wala enamal ekata damage wenwa habai
    image.png

    ඔය හුත්තවල් නම් හරියන එකක් නෑ බන්. කැරිම ප්‍රෝඩාව සිග්නල් එකේ කොහොමත්.

    ඒත් බලපන් ඉතින් නේ, "ඊය අගුරු වලින් දත් මදින්න එපා, අපේ ටූත් පේස්ට් එක ගන්න" කියපු උන්ම ආපහු අගුරු වලින් ටූත් පේස්ට් හදල විකුනනව.
     
    • Like
    Reactions: pramodh87

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    සුපිරිවිකීද නැත්තන් වෙන හුට්ටක් ද?

    සුදු කියන්නෙ සුපිරියට සුදු වෙන්න ඕනෙ දත් ටික නිකන් මුතු පෙල වගේ 😌

    සිග්නල් වගේ බොරු හුත්තෙ බ්‍රෑන්ඩ් කියන් එන්න එපා. ඒ හුත්තවල් බොරු.
    Parakumba

    H2O2 hydrogen peroxide dilute karalaa mouth wash karapan.
    ------ Post added on Sep 28, 2025 at 7:30 PM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,691
    5,898
    113
    Parakumba

    ඒ අර පව්ඩර් එක නේ, ඒක තාම විකුනනවද?

    H2O2 hydrogen peroxide dilute karalaa mouth wash karapan.

    ඒව තමයි බන් ඔය Oral-B වගේ දත් සුදු කරන ඒවල තියෙන්නෙ. එහෙම කෙමිකල් දාල සුදු කරන්න නෙමෙයි ඕනෙ. දත් ෆක් වෙනව එහෙම කලාම.

    අනිත් එක ආපහු කොෆී/ලිකර්/වයින් බීපු ගමන් කහට බැදෙනව. ඒක නිසා දත්බෙහෙතක් තමයි බලන්නෙ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    ඒ අර පව්ඩර් එක නේ, ඒක තාම විකුනනවද?

    ඒව තමයි බන් ඔය Oral-B වගේ දත් සුදු කරන ඒවල තියෙන්නෙ. එහෙම කෙමිකල් දාල සුදු කරන්න නෙමෙයි ඕනෙ. දත් ෆක් වෙනව එහෙම කලාම.

    අනිත් එක ආපහු කොෆී/ලිකර්/වයින් බීපු ගමන් කහට බැදෙනව. ඒක නිසා දත්බෙහෙතක් තමයි බලන්නෙ.
    මම දන්න සුදු එශියන් කැල්ලක් පමනන්ට් ක්‍රෞන් දැම්මා වෙඩින් එකට කලින්..සිරා ලස්සනයි
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    සුපිරිවිකීද නැත්තන් වෙන හුට්ටක් ද?

    සුදු කියන්නෙ සුපිරියට සුදු වෙන්න ඕනෙ දත් ටික නිකන් මුතු පෙල වගේ 😌

    සිග්නල් වගේ බොරු හුත්තෙ බ්‍රෑන්ඩ් කියන් එන්න එපා. ඒ හුත්තවල් බොරු.
    aguru tikak aran hodata dath walata thiyala hapapan dan eken badapam. kiri sudu wenawa. mama lagadith kala
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @tarson මචන් මගේ දත් මතක ඇති දවසේ ඉඳන් සුදු පාට නැහැ ටිකක් කහ පාටයි. ඔය toothpaste ඔක්කොම ට්‍රයි කරා. දත් දොස්තර ගාවට ගිහින් සුද්ද කරපු දවසට ටිකක් පාට වෙනස් වෙනවා. ඊට පස්සේ ඔය සුදු කරන සීන් හොයලා බැලුවා. ඒවා ඔක්කොම තාවකාලිකයි. අනික් එක after effects වැඩියි. නිකන්ම අඟුරු පාවිච්චි කරාම එනමලය සවුත්තු වෙනවා කියලා අහලා තියෙනවා.
     
    • Like
    Reactions: jennt

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    sensodyn, colgate වගේ බ්‍රෑන්ඩ්, ඒවා යටතේ තව එක එක ජාති තියනවා. පොඩ්ඩක් රවුමක් දාලා බොක්ස් එකේ තියන ඒවා කියවල බලන්න :P
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,691
    5,898
    113
    aguru tikak aran hodata dath walata thiyala hapapan dan eken badapam. kiri sudu wenawa. mama lagadith kala

    අගුරු ටිකක් ට්‍රයි කරල බලන්න ඕනෙ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,691
    5,898
    113
    අඟුරුවලින් මදින්න එපා කුකුලෝහ් එනැමල් එක හීරෙනවා.

    ඔව් ඒකත් එහෙම තමයි. හොද එකක් හොයල කියපන් මට එහෙනම්.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    ටැප් වතුර බොන්න එපා
    ෆිල්ටර් එකක් පාවිච්චි කරපං

    තේ බොන්න එපා

    එනමලය විනාස කරලා සුදු පෙන්නන දත් බෙහෙත් පාවිච්චි කරන්න එපා